Your Choice Way

Wijjulathawiya Song Lyrics - විජ්ජුලතාවිය ගීතයේ පද පෙළ

Wijjulathawiya Song Lyrics - විජ්ජුලතාවිය ගීතයේ පද පෙළ
Song Title : Wijjulathawiya (විජ්ජුලතාවිය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිමල් විතානගේ
තනුව : රංග දසනායක


විජ්ජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මාලිය
හදවත්ධාරිය
මිහිකත ධරණිය
කුණ්ඩලකේශීය

යශෝධරා වු උත්තම මෑණිය
ඔබ කුලවමියයි
රංජනියයි ලෝකේ
ලෝකේ
ලෝකේ

ඉන්දීවරියේ
අප්සරාවියේ
විලි වැඩුනා ලද මල්වරියේ
ධරිත ප්‍රභාවයි
ශෂ්‍යලේඛාවයි
හැම දන හද සොමි රුවන් ගැබේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ

තිසර ධේනුවේ
හද විල් තෙරෙහී
සදා සරණ ලද පින්බරියේ
ඉන්ද්‍ර දිශාවයි දිවි සූර්යාවයි
ලලිත සිතක නිති ජයක් ඇඹේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ

විජ්ජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මාලිය
හදවත්ධාරිය
මිහිකත ධරණිය
කුණ්ඩලකේශීය

යශෝධරා වු උත්තම මෑණිය
ඔබ කුලවමියයි
රංජනියයි ලෝකේ
ලෝකේ
ලෝකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wijjulathawiya Song Lyrics - විජ්ජුලතාවිය ගීතයේ පද පෙළ Wijjulathawiya Song Lyrics - විජ්ජුලතාවිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, May 26, 2022 Rating: 5

0 comments:

Post a Comment