Saho Me Param Song Lyrics - සහෝ මේ පාරම් ගීතයේ පද පෙළ

Saho Me Param Song Lyrics - සහෝ මේ පාරම් ගීතයේ පද පෙළ

Saho Me Param Song Lyrics - සහෝ මේ පාරම් ගීතයේ පද පෙළ
Song Title : Saho Me Param (සහෝ මේ පාරම්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා
පද : සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
1987 දී තිරගතවූ හිත හොඳ චණ්ඩියා චිත්‍රපටියේ ගීයකි.


සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ //
හැබැයි බොරු පාරම් වීදි පොරෙන් තල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන් ඉල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා ඇල්ලුවේ //

ජංගි කෙටේ ඉණට ඇඳන් හිටපු එකා රජෙක් වෙතා
ජංගි කෙටේ ඉණට ඇඳන් හිටපු එකා රජෙක් වෙතා
රජා වගේ හිටපු එකා ජංගි කොටෙත් නැතුව යතා
සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ නෑ බං

සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ නෑ

නැතේ රුපියල් සත වලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට හදලා
අපි අපේ එවුන් නසාලා

නැතේ රුපියල් සත වලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට හදලා
අපි අපේ එවුන් නසාලා

සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ
හැබැයි බොරු පාරම් වීදි පොරෙන් තල්ලුවේ

නැතේ රුපියල් සත වලට දෙපා ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන් ඉල්ලුවේ //

දබර කළේ දඟරෙ වගේ රුපියල් සත වලට නෙවේ
දබර කළේ දඟරෙ වගේ රුපියල් සත වලට නෙවේ
රුපියල් සත වලට නැමී හිටපු එකා දෙකට නැවේ

සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ
 නෑ බං

සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ
 නෑ

නැතේ රුපියල් සත වලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට හදලා
අපි අපේ එවුන් නසාලා

නැතේ රුපියල් සත වලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට හදලා
අපි අපේ එවුන් නසාලා

සහෝ මේ පාරම් යාළු කමට හෙල්ලුවේ //
හැබැයි බොරු පාරම් වීදි පොරෙන් තල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන් ඉල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන් ඉල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා ඇල්ලුවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saho Me Param Song Lyrics - සහෝ මේ පාරම් ගීතයේ පද පෙළ Saho Me Param Song Lyrics - සහෝ මේ පාරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2022 Rating: 5

0 comments:

Post a Comment