Seyawa Naguna Rupe Song Lyrics - සේයාව නැඟුණ රූපේ ගීතයේ පද පෙළ

Seyawa Naguna Rupe Song Lyrics - සේයාව නැඟුණ රූපේ ගීතයේ පද පෙළ
Song Title : Seyawa Naguna Rupe (සේයාව නැඟුණ රූපේ)
ගායනය : ස්වර්ණා අබේරත්න
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : ආර්. සුදර්සනම්
සංගීතය : ටී.ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.1953 දී තිරගතවූ "Ladki" චිත්‍රපටියට ගීතා දත් ගැයූ "Ae Ankh Ro Ke Likh De" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සේයාව නැඟුණ රූපේ
හද ආදරේ මවාලා //

පෙම් රූප රාජයා මා
ඔබ ඇයි ගියේ දමාලා //
හද ආදරේ මවාලා

සේයාව නැඟුණ රූපේ
හද ආදරේ මවාලා

බැඳි මාගෙ අන්ධ ආලේ
සිහිනේකි ප්‍රේම ලෝකේ

බැඳි මාගෙ අන්ධ ආලේ
සිහිනේකි ප්‍රේම ලෝකේ

ඔබ යන්නෙ ඇයිද ප්‍රේමේ
සැපතා නැතේ සිතාලා
ඔබෙ මාධවී දමාලා

සේයාව නැඟුණ රූපේ
හද ආදරේ මවාලා

හී පාර මල්සරාගේ
වැදිලි වුණා මෙ සෝකේ //

පෙම් හද ගිණි ඇවිළෙනවා
නොම යන්න මෙ දුක දීලා
ඔබෙ මාධවී දමාලා

නොම යන්න සුහද මාගේ
ඔබෙ මාධවී දමාලා

හින්දි ගීතය

ae aankh ro ke likh de, ye aakhri fasana
ae aankh ro ke likh de, ye aakhri fasana
hamko na ras aaya, ye bevafa jamana
hamko na ras aaya, ye bevafa jamana
ye aakhri fasana
ae aankh ro ke likh de, ye aakhri fasana

aisa bhi din kisi ko, takdeer na dikhaye
aisa bhi din kisi ko, takdeer na dikhaye
aankho ke samne meri, jalta huaa aashiyana
ye aakhri fasana
ae aankh ro ke likh de, ye aakhri fasana

lo aaj zindagi se, ham ruth kar chale hain
lo aaj zindagi se, ham ruth kar chale hain
kar na sake jo duniya, is dil ka ab nishana
ye aakhri fasana
ae aankh ro ke likh de ye aakhri fasana

Song : Ae Ankh Ro Ke Likh De
Singer : Geeta Dutt
Lyricist : Rajinder Krishan
Composer : R. Sudarsanam
Movie : Ladki (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seyawa Naguna Rupe Song Lyrics - සේයාව නැඟුණ රූපේ ගීතයේ පද පෙළ Seyawa Naguna Rupe Song Lyrics - සේයාව නැඟුණ රූපේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment