Sekkuwa Song Lyrics - සෙක්කුව ගීතයේ පද පෙළ

Sekkuwa Song Lyrics - සෙක්කුව ගීතයේ පද පෙළ
Song Title : Sekkuwa (සෙක්කුව)
Lyrics & Melody : Nisal Gamage
Music / Mixed & Mastered by Amith Guru
Harmony Arrangements : Harini Dias
Backing Vocals : Harini Dias , Vinuja Tharushka
A Film By Nick Leoz
Makeup : Avishka Chathuranga
Social Media Strategist : Sandun Gunathilake


සෙක්කුව ලිහපං
බොරුව නවතපං
එකම තැනක කරකාපු
රැවටිලි තෙල හින්දාපු
මන්දිර සඳලුතලෙන් බැස බලපං දැවෙන තැවෙන හඬ ආපූ
කටු මැටි ගේ පුපුරාපු

නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ
නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ

නොමිනිස්කම් හිස්කම් දුරැර අහස සිප ගනිමු
පසුබැස්මන් කොතෙක් වත්
නොපසුබටව ජය ගනිමු
මල් පිපෙයි පින් බිමේ
ආදරේ සලකුණේ
භේද නෑ එක වගේ
මේ රට ඔබෙයි මගෙයි සොයුරනේ

එක්ව නැගිටපං
මගෙ මව් රැකපං රවටවමින් කෙලෙසාපු
නිහඬවම විඳ දරාපු
යුක්තිය පසිඳලනම තුරු නගපං
එකම හඩ පන පොවාපූ
නොබිය වෙමින් හඬගාපූ

නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ
නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ
නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ
නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sekkuwa Song Lyrics - සෙක්කුව ගීතයේ පද පෙළ Sekkuwa Song Lyrics - සෙක්කුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2022 Rating: 5

0 comments:

Post a Comment