Ahi Pillame Song Lyrics - ඇහිපිල්ලමේ ගීතයේ පද පෙළ

Ahi Pillame Song Lyrics - ඇහිපිල්ලමේ ගීතයේ පද පෙළ
Song Title : Ahi Pillame (ඇහිපිල්ලමේ)
Artist : Dulara Madushanka
Director : Kasun Madushanka
Music : Prageeth Perera
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Harshana Bethmage, Nilushi Pawanya, Dilan Madushanka, Harshana Arabage, Prashan Rasanga.
Special Thanks : Isuru Lakmal, Vipula Rajakaruna, Janani Rajakaruna


දේදුණු පාට පාට රූ ඔය සමනලියේ
ලාවට දැකලා මං ආවේ කඩි මුඩියේ
කොයිබද ගාට ගාට මේ රෑ සඳ එළියේ
තාලෙට නලවා ඉඟ යන්නේ රූබරියේ

ඇහිපිල්ලමේ නොසෙල්ලවේ දැන් මගේ 
සිල් බිඳෙනා ලැමේ දිහා බැලේ ඉබේ වගේ
සුලඟිල්ල මේ බැඳිල්ල හීනේ දිගේ
සැරිසරනා ගමේ කුමාරයෙක් මෙමා අගේ

දෙතොලට හාදු ඉල්ල හිත වටලා දැමිල්ල
කෙරුවට මා මැවිල්ල චාටු පෙම් කතා
බොරුවට දා බැලිල්ල මාවෙතට ආපු කෙල්ල
නුඹ මට කාදල් ඉල්ල තාම දන්නවා

ඇහිපිල්ලමේ නොසෙල්ලවේ දැන් මගේ 
සිල් බිඳෙනා ලැමේ දිහා බැලේ ඉබේ වගේ
සුලඟිල්ල මේ බැඳිල්ල හීනේ දිගේ
සැරිසරනා ගමේ කුමාරයෙක් මෙමා අගේ

මම දැකලා රැවිල්ල නුඹ දැකලා දිවිල්ල
හැකි මකලා දැමිල්ල ආදරෙන් තමා
හිත කිසිදා නොසෙල්ල මගෙ හැමදා රැඳිල්ල
ඔබ මතුදා ලැබිල්ල බවම දන්නවා

දේදුණු පාට පාට රූ ඔය සමනලියේ
ලාවට දැකලා මං ආවේ කඩි මුඩියේ
කොයිබද ගාට ගාට මේ රෑ සඳ එළියේ
තාලෙට නලවා ඉඟ යන්නේ රූබරියේ

ඇහිපිල්ලමේ නොසෙල්ලවේ දැන් මගේ 
සිල් බිඳෙනා ලැමේ දිහා බැලේ ඉබේ වගේ
සුලඟිල්ල මේ බැඳිල්ල හීනේ දිගේ
සැරිසරනා ගමේ කුමාරයෙක් මෙමා අගේ

මෙමා අගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahi Pillame Song Lyrics - ඇහිපිල්ලමේ ගීතයේ පද පෙළ Ahi Pillame Song Lyrics - ඇහිපිල්ලමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2022 Rating: 5

0 comments:

Post a Comment