Salana Susuma Song Lyrics - සලන සුසුම ගීතයේ පද පෙළ

Salana Susuma Song Lyrics - සලන සුසුම ගීතයේ පද පෙළ
Song Title : Salana Susuma (සලන සුසුම)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ පිරිස
පද රචනය : මහගම සේකර
තනුව : විශාරද ගුණදාස කපුගේ


සලන සුසුම සැඩ සුළඟයි
ගලන කඳුළු වැසි වතුරයි
දුකින් වෙලී අන්ධකාරයේ
යන මේ ගමනේ
අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා
පාර කියනවා
පාර කියනවා
පාර කියනවා

ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

පහන් තරුව පායා එන නවෝදයට දොර අරින්න
පහන් තරුව පායා එන නවෝදයට දොර අරින්න
ඔබේ දෑත අපට දෙන්න
සොහෝයුරනි සොහොයුරියනි
සොහෝයුරනි සොහොයුරියනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salana Susuma Song Lyrics - සලන සුසුම ගීතයේ පද පෙළ Salana Susuma Song Lyrics - සලන සුසුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment