Paawee Paawee Yan Song Lyrics - පාවී පාවී යං ගීතයේ පද පෙළ

Paawee Paawee Yan Song Lyrics - පාවී පාවී යං ගීතයේ පද පෙළ
Song Title : Paawee Paawee Yan (පාවී පාවී යං)
Artist : Nirmani Shalithya
Vocal : Maveesha Sansadee / Shuhaizee Dain
Lyrics : Shehan Galahitiyawa
Music : Chathurangana De Silva
Teledrama : Mal Pipena Kale Tele Drama Song - Derana TV දෙරණ TV


රැලි රැලි සැලි සැලි සුලගට සෙල වෙයි
ගහකොල මල් පෙති අපට සුවය දෙයි
පිනි පිනි මල් පිනි තුරුමත නැලැවෙයි
සඳකෙමි තරු පොඩි රැයට එලිය දෙයි

මේ සිත්තම් පාට ලෝකයම දෑස මානේම දැවටෙයි
රූ ගෙත්තම් පාර රූසිරිය රෑන සාදයක සැරදෙයි

නිල්වන් යායේ මල්වන් හීනේ මිහිදුම් වාගේ
ඉතිරේ
දුල්වන් දෑසේ සිතුවම් වෑහේ සතුටින්
ලෝකේ හිනැහී

දෙමින් ලං ලං රෑ පාවී පාවී යං
අතින් අල්ලන් ලගම ඉන්නම් 
යෞවුන් රන්වන් සේ පෑහී පෑහී දැන්
ලෙසින් කුසුමන් සුවද දෙන්නම්

සිලි සිලි සුලි සුලි මිහිදුම ඉතිරෙයි
තැන තැන නලියන කුරුලු නද ඇසෙයි

ඉගි බිගි සුන්දර සුවද මල් අපි
සතුටින් හිනැහෙන සැවොම එක වගේ

මේ සිත්තම් පාට ලෝකයම දෑස මානේම දැවටෙයි
රූ ගෙත්තම් පාර රූසිරිය රෑක සාදයක සැරදෙයි

නිල්වන් යායේ මල්වන් හීනේ මිහිදුම් වාගේ
ඉතිරේ
දුල්වන් දෑසේ සිතුවම් වෑහේ සතුටින්
ලෝකේ හිනැහී

දෙමින් ලං ලං රෑ පාවී පාවී යං
අතින් අල්ලන් ලගම ඉන්නම් 
යෞවුන් රන්වන් සේ පෑහී පෑහී දැන්
ලෙසින් කුසුමන් සුවද දෙන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paawee Paawee Yan Song Lyrics - පාවී පාවී යං ගීතයේ පද පෙළ Paawee Paawee Yan Song Lyrics - පාවී පාවී යං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2022 Rating: 5

0 comments:

Post a Comment