Your Choice Way

Miyulasiye Song Lyrics - මියුලැසියේ ගීතයේ පද පෙළ

Miyulasiye Song Lyrics - මියුලැසියේ ගීතයේ පද පෙළ
Song Title : Miyulasiye (මියුලැසියේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි
තනුව හා සංගීතය : අරුණ ලියාන්
තඹපාට හැන්දෑව ටෙලි නාට්‍යයෙන්.


මියුලැසියේ මගෙ මියුලැසියේ

සිනහ සඟවගෙන කඳුළු තබා ගිය
මියුලැසියේ සිත තාම අවදියෙනි
එදා වගේ තවමත් හැන්දෑවට
ඔබේ සිනා හඬ නැඟේ ඇසේ මට
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

සියල්ල අහිමිව බිඳී විසිරිලා
දුක පමණක් නොබිඳී ඇත රැඳිලා
මතකය විතරක් වත්කම කරලා
සඳින් සඳට යෞවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

වත්සුණු සුවඳට ඉවකර හදවත
පර මල් යහනක සැතපෙනකොට අද
සිතිවිලි අවදිව මතකය හැඩිවී
සඳින් සඳට යෞවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miyulasiye Song Lyrics - මියුලැසියේ ගීතයේ පද පෙළ Miyulasiye Song Lyrics - මියුලැසියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, May 29, 2022 Rating: 5

0 comments:

Post a Comment