Your Choice Way

Minisa Marana Thunak Athi Minisa Song Lyrics - මිනිසා මරණ තුනක් ඇති මිනිසා ගීතයේ පද පෙළ

Minisa Marana Thunak Athi Minisa Song Lyrics - මිනිසා මරණ තුනක් ඇති මිනිසා ගීතයේ පද පෙළ
Song Title : Minisa Marana Thunak Athi Minisa (මිනිසා මරණ තුනක් ඇති මිනිසා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1989 දී තිරගත වූ සිරිමැදුර චිත්‍රපටියේ ගීයකි.


හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

මිනිසා ...
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී ...
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන් ...

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී

නියඟලා මල්
පා‍ට දේදුණු
දෙබෑ කර එන
ගිරා පොව්වන්

පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්

රසාතලය කලඑළි ගන්වා
වයන්න වීණා කන්‍යාවි

හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

මිනිසා ...
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී ...
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන් ...

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී

හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Minisa Marana Thunak Athi Minisa Song Lyrics - මිනිසා මරණ තුනක් ඇති මිනිසා ගීතයේ පද පෙළ Minisa Marana Thunak Athi Minisa Song Lyrics - මිනිසා මරණ තුනක් ඇති මිනිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment