Mama Gannemi Karakara Bandala Song Lyrics - මම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ පද පෙළ

Mama Gannemi Karakara Bandala Song Lyrics - මම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ පද පෙළ
Song Title : Mama Gannemi Karakara Bandala (මම ගන්නෙමී කරකාර බන්දාලා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : ආර්. මුත්තුසාමි
1975 දී තිරගතවූ හිත හොඳ මිනිහෙක් චිත්‍රපටියේ ගීයකි.
1972 දී තිරගතවූ Pattikada Pattanama චිත්‍රපටියට ටී.එම්. සවුන්දරරාජා ගැයූ Adi Ennadi Rakkamma ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මම ගන්නෙමී කරකාර බන්දාලා පුංචී හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමී මහරාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින් //

වලව්වෙ හාමුට කියනව මං පුංචි හාමුයි මගෙ මනමාලි //
පුල්ලි ගොනා බැඳි බරබාගෙන් මම ගෙදරට කැන්දන් එමී //

මම එහෙම එනකොට පාර දිගේ මගෙ යාළුවො එකතුවෙලා
මල් දාලා
වෙඩි දාලා
පිළිගත්තා ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා

මම ගන්නෙමී කරකාර බන්දාලා පුංචී හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමී මහරාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින්

ඉස්සර මං වාගේ උදවියටයි රජ කුමරියො ආලේ කලේ //
දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ මට යතුරත් දීලයි ගියේ

මගෙ යාලුවො ඔක්කොම මනමාලි එක්කලා නග්ගල බරබාගේ
මම් එන්නම්
මම කැන්දන්
මගෙ මාස්ටර් බලන්නට රජ පෙරහැර වාගේ

මම ගන්නෙමී කරකාර බන්දාලා පුංචී හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමී මහරාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින් .....//

அடி என்னடி ராக்கம்மா பல்லாக்கு நெளிப்பு என் நெஞ்சு குலுங்குதடி
சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்கச் சிவப்பு மச்சான இழுக்குதடி

அஞ்சாறு ரூவாய்க்கு மணிமால உன் கழுத்துக்கு பொருத்தமடி
அம்மூறு மீனாட்சி பாத்தாலும் அவ கண்ணுக்கு வருத்தமடி
சின்னாலப்பட்டியிலே கண்டாங்கி எடுத்து என் கையாலே கட்டி விடவா
என் அத்தை அவ பெத்த என் மெத்த என் ராக்கம்மா
கொத்தோடு முத்து தரவோ

அடி என்னடி ராக்கம்மா பல்லாக்கு நெளிப்பு என் நெஞ்சு குலுங்குதடி
சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்கச் சிவப்பு மச்சான இழுக்குதடி

தெய்வான சக்களத்தி வள்ளி குறத்தி நம்ம கதையிலே இருக்குதடி
சிங்கார மதுரையில் வெள்ளையம்மா கதை தினம் தினம் நடக்குதடி
அடி தப்பாமல் நான் உன்னை சிறையெடுப்பேன் ஒண்ணு ரெண்டாக இருக்கட்டுமே
என் கண்ணு என் மூக்கு என் பல்லு என் ராஜாயி
கல்யாண வைபோகமே

அடி என்னடி ராக்கம்மா பல்லாக்கு நெளிப்பு என் நெஞ்சு குலுங்குதடி
சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்கச் சிவப்பு மச்சான இழுக்குதடி

Adi ennadi raakkammaa pallaakku nelippu
en nenjchi kulunguthadi
siru kannaadi mookkuththi maanikka sivappu
machchaanai izhukkuthadi
adi ennadi raakku...

Anjchaaru roobaaikku manimaalai un kazhuthukku poruththamadi
anjchaaru roobaaikku manimaalai un kazhuthukku poruththamadi
ammooru meenatchi paaththaalum ava kannukku varuththamadi
ammooru meenatchi paaththaalum ava kannukku varuththamadi
chinnaalappattiyile kandaangi eduththu en kaiyyaale katti vidavaa
en aththa ava peththa en soththe
adi raakkammaa koththoda muththu tharavo

Adi ennadi raakkammaa pallaakku...

Dheyvaanai sakkalaththi valli kuraththi namma kathaiyile irukkuthadi
dheyvaanai sakkalaththi valli kuraththi namma kathaiyile irukkuthadi
singgaara mathuraiyin vellaiyamma kathai dhinam dhinam nadakkuthadi
singgaara mathuraiyin vellaiyamma kathai dhinam dhinam nadakkuthadi
adi thappaamal naan unnai siraiyeduppen onnu rendaaga irukkattume
en kannu en pallu en muukku en raajaayii
kalyaana vaibogame..

Ada pii pii pii dum dum dum...

Movie : Pattikada Pattanama
Music : M. S. Viswanathan
Singer(s) : T. M. Soundararajan
Lyricist : Kannadasan

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Gannemi Karakara Bandala Song Lyrics - මම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ පද පෙළ Mama Gannemi Karakara Bandala Song Lyrics - මම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment