Mayawaki Me Gee Mage Song Lyrics - මායාවකී මේ ගී මගේ ගීතයේ පද පෙළ

Mayawaki Me Gee Mage Song Lyrics - මායාවකී මේ ගී මගේ ගීතයේ පද පෙළ
Song Title : Mayawaki Me Gee Mage (මායාවකී මේ ගී මගේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
1968 දී නීල් කමල් Neel Kamal චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ Tujhko pukare mera pyar ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මායා.....
මායා....
හෝ.. ඕ.. ඕ..
මායා....

මායාවකී මේ ගී මගේ
හෝ..
මායාවකී මේ ගී මගේ
හද මා හඬණා පැයේ හී ප්‍රීති ගී ගැයූ //
මායාවකී මේ ගී මගේ

පීඩා තැවුල් මගේ
සිතු ලෙන් තුළේ හංගාලා වැලපුණි දිවා රෑ

ගීතෙන් මුවින් ගැයු මා
සංකල්පනාවෝ ප්‍රේමේ සුවඳයි දිවා රෑ
මෙය දෝ සදාකල් ජීවිතේ
හෝ..
මෙය දෝ සදාකල් ජීවිතේ
හද මා හඬණා පැයේ හී ප්‍රීති ගී ගැයූ
මායාවකී මේ ගී මගේ

මධු චන්ද්‍ර යාමේ
මගේ මියුරු ගී නිංනාදේ පිළිරාව දේවී

ලෝකෙන් වසන් වී මම ඉන්නෙමී රෑ යහනේ
සුසුමේහි නෑවී

මෙය දෝ සදාකල් ජීවිතේ
හෝ..
මෙය දෝ සදාකල් ජීවිතේ
හද මා හඬණා පැයේ හී ප්‍රීති ගී ගැයූ
මායාවකී මේ ගී මගේ

හෝ..
මායාවකී මේ ගී මගේ
හද මා හඬණා පැයේ හී ප්‍රීති ගී ගැයූ
මායාවකී මේ ගී මගේ

මෙන්න හින්දි ගීය

Aa aa aaja, aaja, aaja
Aa aa aa aaja, aaja, aaja

Tujhko pukare mera pyar ho o ho o o o
Tujhko pukare mera pyar
Aaja main toh mita hun teri chaah mein
Tujhko pukare mera pyar

Aakhari pal hai, aakhari
aahein tujhe dhund rahi hain
Dubati saanse bhujhati
nigaahe, tujhe dhund rahi hain
Saamane aaja aik bar
Aaja main toh mita hun teri chaah mein
Tujhko pukare mera pyar

Dono jahan ki bhent charha
di maine chaah mein teri
Apne badan ki khak mila
di maine raah mein teri
Abb toh chali aa iss paar ho o o o o ey
Aaja main toh mita hun teri chaah mein
Tujhko pukare mera pyar

Itane ugon tak itane dukhon
ko koyee seh naa sakega
Teree kasam mujhe to haay
kisi ki koyee keh naa sakega
Mujhase haay tera ikraar ho o ey
Aaja main toh mita hun teri chaah mein
Tujhko pukare mera pyar

Teri najar ki onse pare
toh bujhe pyaas milan ki
Tere badan ki oot mite
toh raahe laaj lagan ki
Mil jaaye chain karaar haaye
Aaja main toh mita hun teri chaah mein
Tujhko pukare mera pyar ho o o o
Tujhko pukare mera pyar hoye
Tujhko pukare mera pyar

आ जा आ जा आ जा
तुझको पुकारे मेरा प्यार
आजा, मैं तो मिटा हूँ तेरी चाह में
तुझको पुकारे मेरा प्यार

दोनो जहाँ की भेंट चढ़ा दी मैने राह में तेरी
अपने बदन की खाक़ मिला दी मैने आह में तेरी
अब तो चली आ इस पार
आजा मैं तो मिटा हूँ ...

इतने युगों से इतने दुखों को कोई सह ना सकेगा
मेरी क़सम मुझे तू है किसीकी कोई कह ना सकेगा
मुझसे है तेरा इक़रार
आजा, मैं तो मिटा हूँ ...

आखिरी पल है आखिरी आँहें तुझे ढूँढ रही हैं
डूबती सांसें बुझती निगाहें तुझे ढूँढ रही हैं
सामने आजा एक बार
आजा, मैं तो मिटा हूँ ...

Movie/album : Neel Kamal (1968)
Singer : Mohammed Rafi
Lyricist : Sahir Ludhianvi
Composer : Ravi Shankar Sharma (Ravi)
Music Director : Ravi Shankar Sharma (Ravi)
Film Director : Ram Maheshwari
Starring : Raaj Kumar, Waheeda Rehman, Manoj Kumar

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mayawaki Me Gee Mage Song Lyrics - මායාවකී මේ ගී මගේ ගීතයේ පද පෙළ Mayawaki Me Gee Mage Song Lyrics - මායාවකී මේ ගී මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment