Magema Chithakaya Song Lyrics - මගේම චිතකය ගීතයේ පද පෙළ

Magema Chithakaya Song Lyrics - මගේම චිතකය ගීතයේ පද පෙළ
Song Title : Magema Chithakaya (මගේම චිතකය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


මගේම චිතකය ඇවිලී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියා නම් වැළපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරණම ඒ විලසයි

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක්‌ හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි

මගේම චිතකය ඇවිලී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Magema Chithakaya Song Lyrics - මගේම චිතකය ගීතයේ පද පෙළ Magema Chithakaya Song Lyrics - මගේම චිතකය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment