Api Inne Ekweela Song Lyrics - අපි ඉන්නෙ එක්වීලා ගීතයේ පද පෙළ

Api Inne Ekweela Song Lyrics - අපි ඉන්නෙ එක්වීලා ගීතයේ පද පෙළ
Song Title : Api Inne Ekweela (අපි ඉන්නෙ එක්වීලා)
Artist : Raween Kanishka / Upeka Nirmani / Shuhaizee Dain
Lyrics : Shehan Galahitiyawa
Melody : Chathurangana De Silva
Visual Director : Harsha Udakanda
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


අපි ඉන්නෙ එක්වීලා නෑ පාළු
පැතු හීන විදගන්නයි වී යාලු
වී යාලු
තරු ජෝඩු පලදන්න සේ තෝඩු
විදගන්න මට ලංව පෙම් කෝඩු
පෙම් කෝඩු
දේදුන්නේ යා වීලා ආකාසේ පා වීලා
මන බැන්දු සැනසීම ලං වී සදා දෙන්න

අපි ඉන්නෙ එක්වීලා නෑ පාළු
පැතු හීන විදගන්නයි වී යාලු
වී යාලු
තරු ජෝඩු පලදන්න සේ තෝඩු
විදගන්න මට ලංව පෙම් කෝඩු
පෙම් කෝඩු

ඉදුනීල හඳපාන පායාලා
සංචාරේ මෙලෙසින්ම එක් වීලා
හැමදාම හිත ගාව නැවතීලා
සඳ වාගේ තරු වාගේ සැරසීලා
 වර්ෂා ගලාලා පිණි මල් පිපීදීලා
සන්ද්‍යාවේ උද්‍යානේ සිත ගැස්සිලා

තුරුමත්තේ වෑහීලා පිං සීනු
විද ගන්නයි හිනැහීලා හිම රේණු
හිම රේණු
අපි හින්දා පිපුනාලු මල් ඕලූ
ජිවිතයේ සැනසීම හමු වේලූ
හමු වේලූ

සංකාව දුර ඈත පා වීලා
සන්තෝසේ මදහාස ලං වීලා
මල් යායේ ඉගි දෑස විහිදාලා
නිම් නාදේ කඳුයාය වෑහීලා
වර්ෂා ගලාලා පිණි මල් පිපීදීලා
සන්ද්‍යාවේ උද්‍යානේ සිත ගැස්සිලා

අපි ඉන්නෙ එක්වීලා නෑ පාළු
පැතු හීන විදගන්නයි වී යාලු
වී යාලු
තරු ජෝඩු පලදන්න සේ තෝඩු
විදගන්න මට ලංව පෙම් කෝඩු
පෙම් කෝඩු
දේදුන්නේ යා වීලා ආකාසේ පා වීලා
මන බැන්දු සැනසීම ලං වී සදා දෙන්න

අපි ඉන්නෙ එක්වීලා නෑ පාළු
පැතු හීන විදගන්නයි වී යාලු
වී යාලු
තරු ජෝඩු පලදන්න සේ තෝඩු
විදගන්න මට ලංව පෙම් කෝඩු
පෙම් කෝඩු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Inne Ekweela Song Lyrics - අපි ඉන්නෙ එක්වීලා ගීතයේ පද පෙළ Api Inne Ekweela Song Lyrics - අපි ඉන්නෙ එක්වීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment