Ma Prarthanawe Song Lyrics - මා ප්‍රාර්ථනාවේ ගීතයේ පද පෙළ

Ma Prarthanawe Song Lyrics - මා ප්‍රාර්ථනාවේ ගීතයේ පද පෙළMa Prarthanawe Song Lyrics - මා ප්‍රාර්ථනාවේ ගීතයේ පද පෙළ
Song Title : Ma Prarthanawe (මා ප්‍රාර්ථනාවේ)
Composed by : Supun Perera
Written by : Supun Perera
Music Produced by : Amith Guru
Guitars : Buddhika Perera
Backing Vocals : Ruvini Seresinhe
Mixed and Mastered by : Amith Guru @ Icon Rain
Digital Strategist : Sandun Gunathilake


ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ
හද මාරුතේ ගිනි නිවා
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ
අපෙ ආදරේ එහි ලියා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

පෑ එදා ආලවන්තයේ සිනා
දෑසින් රහසින්ම යා වුණා
පෑ එදා ආලවන්තයේ
දෑසින් රහසින්ම යා වුණා
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා

රෑ පුරාම හීන පීරලා
නෑනේ තාම අපිව හමුවෙලා
හාදු එව්වේ සුලඟේ දවටලා

හංග හංග උන්නු කාරණා
නින්ද නේන රෑක එලි වුණා
ආපු දුරක මතකේ සිහි වුණා

පාර කියපු ගීතේ තනුව මා සදා වුණා

මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Prarthanawe Song Lyrics - මා ප්‍රාර්ථනාවේ ගීතයේ පද පෙළ Ma Prarthanawe Song Lyrics - මා ප්‍රාර්ථනාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment