Ma Sitha Prithi Dun Song Lyrics - මා සිත ප්‍රීති දුන් ගීතයේ පද පෙළ

Ma Sitha Prithi Dun Song Lyrics - මා සිත ප්‍රීති දුන් ගීතයේ පද පෙළ
Song Title : Ma Sitha Prithi Dun (මා සිත ප්‍රීති දුන්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඉන්ද්‍රානි මුදිතාදේවි
පද : සුදම් වනිගතුංග
සංගීතය : ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ අවිශ්වාසය චිත්‍රපටියේ ගීයකි.
1957 දී තිරගතවූ Naya Daur හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි හා ආශා බෝස්ලේ ගැයූ Maang Ke SathTumhara ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා //

මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔඔඔ ඕ ඔ ඔඔ
අඅඅ ආ අආ

ඔබ මගේ ප්‍රිය ප්‍රේම රජා
මම ඔබේ සුදු මාගෙ රජා //

ප්‍රේම රටස් විඳ සෑම කලා
පිහිනමූ පෙම් මූදෙ ගිලා //

ආ..ආ..ආ ආ අඅ ආ..
මීදුම වී ඔබ මා නළවා
ඕ ඔඔ ඕ ඕ ඕඔඔ ඕ..
මිහිරේ මා හා සීන මවා
මිහිරිය මේ ඔබ නිසා හහහහා

මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

ඔඔඔඔ ඕ ඔ ඔඔ
අඅඅ ආ අආ.//

මට ඔබෙන් හැර නැහැ සැපා
අම රසේ ඔබගේ සිතා //

ප්‍රේමෙහී මේ අම සැපා
මගෙ ප්‍රියා දෙයි ඒ පිපා

ඕ ඔඔ ඕ ඕ ඕඔඔ ඕ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
ආ..ආ..ආ ආ අඅ ආ..
ආදරෙ පා ඔබෙ තොල් මී බීලා
නැළවෙමු මේ සැපෙ සදා හහහහා

මා සිත ප්‍රීති දුන් සදා ඔබ
මාගෙ සුදා පෙම් පා
මා සිත ප්‍රීති දුන් සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sitha Prithi Dun Song Lyrics - මා සිත ප්‍රීති දුන් ගීතයේ පද පෙළ Ma Sitha Prithi Dun Song Lyrics - මා සිත ප්‍රීති දුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment