Yana Ena Hama Thana Song Lyrics - යන එන හැම තැන ගීතයේ පද පෙළ

Yana Ena Hama Thana Song Lyrics - යන එන හැම තැන ගීතයේ පද පෙළ
Song Title : Yana Ena Hama Thana (යන එන හැම තැන)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : සරත් දසනායක
1980 දී තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.


යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ //
රසකාමී
ලලනාවී
දැන් හමුවේවා ටක් ටික් ටුක් කියාලා
යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ

ඔබ මගෙ පානයි
අංජන දැහැනයි
විහිදෙන මායා ලෝකේ //
ළඟදී ඈ අල්ලනවා
දැන් කොහි ඉන්නේ හිතන්න බෑනේ
අල්ලේ රේඛා වාසනාවයි

යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ
රසකාමී
ලලනාවී
දැන් හමුවේවා ටක් ටික් ටුක් කියාලා
යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ

ඉඟ සුඟ සොබනා ගත හැක මිටිනා
දෙවඟන සේ රූපේ වූ //
ඒ නාරී හහ් හා
සීදේවී
කුංකුම චන්දන සුගන්ධ ආදී
ඒවා ඕනෑ නෑ කිරිල්ලී

යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ //
රසකාමී
ලලනාවී
දැන් හමුවේවා ටක් ටික් ටුක් කියාලා
යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yana Ena Hama Thana Song Lyrics - යන එන හැම තැන ගීතයේ පද පෙළ Yana Ena Hama Thana Song Lyrics - යන එන හැම තැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2022 Rating: 5

0 comments:

Post a Comment