URUJUAL Song Lyrics - ඌරුජුවල් ගීතයේ පද පෙළ

URUJUAL Song Lyrics - ඌරුජුවල් ගීතයේ පද පෙළ
Song Title : URUJUAL (ඌරුජුවල්) 
Produced by SPMP
Performed by SHAN PUTHA, Rachchy & @MinnyMe
Written by SHAN PUTHA, Rachchy & MinnyMe
Music Produced by @DILU Beats  @ Wave Park Studios
Mixed and Additional Arrangements by @Dr.BSKing  & @DILU Beats  @ Wave Park Studios
Mastered by Dr.BSKing, Mr.BEE & Maheshwara @ Pearlbay Studios
Video Directed by Suwin Jason
Director of Photography: Nilanga Pathirana
Video Editor & Colorist & VFX: Hasindu De Silva


ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා...../

අපායට යමු කිව්වත් යං යං යං යං...
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ 
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං.../

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහේ වාරෙල්ලා....../

⭕Verse SPMP
මෙහෙ බරටම කෝලහාලෙ,  පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක්🤫 කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ,
අනවශ්‍ය ප්‍රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත් 

ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා
සීයක් ආවත් ආපේ එවුන් යන්නෑ ලොවෙත් හැරිලා
Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා. 

බොනකොට ලොම්පේට් යනකං බොනෝ
අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ
සිංහලෙන් කිව්වම එකපාරක් අහපං ගොනෝ,
ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ

තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ 
අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ
කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ
තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ

අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ
අනවශ්‍ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ
ආ පාරෙ නෑමං හරවන්නෙ , contract දීලා මරවන්නෙ,
හොඳ ප්‍රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ

Imported  High Quality බඩු මේවා 
සැප නොදේ අතගෑවොත් NextLevel නඩුමේවා 
Buy & Sale Fix Price මේහේනෑ බං අඩුම ඒවා
බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියිහොඳම ඒවා...

⭕Hook
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහේ වාරෙල්ලා...../

අපායට යමු කිව්වත් යං යං යං යං...
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ 
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං.../

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා....../

⭕Rachchy_Verse 

Everywhere I go I got my tag along 
Gangster who motherfucker better shut your fucking hoe 
Strapped up and backed up AKs blaze the dawn 
Killa loose in a cruse hollow tips to your bone
Need no bulletproof got the boost to the fullest 
I’m a eat you like a cannibal better mind your tone 
Behold the mighty Rachchy flow the thrown 
Close your eyes for the moment ya can feel the bomb 
Click clack lil homie I’m a right before you last step 
Shits real ain’t tripping to you last breath 
Don’t be clueless boy fucking with you have the best 
Nine glocks desert eagles flies to your eyes depth 
Pull up in the Cadillac truck full of thugs back 
Ya better run nigga you don’t even stand back 
Say hello to my lil friend GUN
Stop fronting nigga 
Ya ain’t gonna pull the end....

⭕Hook 

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා....../

⭕Minnyme_Verse 

පිලිවෙලයි මහත්තයෝ....!

ஏன்டா மொரேக்கிறேன்
திள் இருந்தா வடா  ஆளைக்கிறேன்
புருள் எடுத்தா யேனடா நடன்குறேன்
பொய்யா பேசிட மூஞ்சிக்கு வாந்தா  கையா அடிக்கிறே
கோலேக்கிற நாய் கடிக்காது  - கடிக்கிர நாய் இங்கே நடிக்காத்து

ஆடிக்கடி அடித்தடி வேட்டு குத்து சட்டபடி நம்ம உருள வில்லேய்யாட்டு
சுட்டமாட்டோம் பனிக்காரம்
கிட்டை வந்தா அடி பாரம
தட்டிபோனா விதி மாறும்
கேட்ட வாத்தயில் சொல்லித்தறோம்

எதிரிய வாந்தா அங்கே போடுறேனு ஓடிப்போடா நிக்காம
ஏறியா அடைங்குற நமக்கெ ஆப்பா போடா னாயே ஓக்காம

මෙහෙ උන් ගෙමට බැස්සොත්
දෙන්නේ අඩෝ ලෙලි යන්න
මේවා දැනගන්න උලත් එකයි මලත් එකයි
පිලත් එකයි ආතල් පුරවැසියන්ට
බොඩරේ කොල්ලෝ බර ගහනවා
ඕනම නඩුවක් කර ගහනවා
හිමින් සිරුවේ වල දානව
නැත්නම් පුච්චලා දර දානවා
අන්න අරහේ අපිට නඩු දාන්න්
පාටිය ඉවරයි නියමයි මහත්තයෝ
උදේ දහය වෙනකොට නඩු අහනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
URUJUAL Song Lyrics - ඌරුජුවල් ගීතයේ පද පෙළ URUJUAL Song Lyrics - ඌරුජුවල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment