Your Choice Way

Maruthe Song Lyrics - මාරුතේ ගීතයේ පද පෙළ

Maruthe Song Lyrics - මාරුතේ ගීතයේ පද පෙළ
Song Title : Maruthe (මාරුතේ)
Performed By : Ridma Weerawardena
Comoposed By : Raj Thillaiyampalam
Lyrics : Ansaf Ameer
Music Production/ Mixed / Mastered By : Thilina Boralessa
Director | Editor | Colorist : Harry Haran
Cinematography : Ranga Indunil Perera
Cast : Ridma Weerawaedena & Chamathka Lakmini
Make-up : Nadeera


මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේ
ජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ

නීල දෑස බලලා
හීනේ දෑත පටලා
මාගේ වෙන්න පතලා
ආදරෙන් වෙලා

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා

ලෙංගතු වී ලා මා හා
නෙතගින් බස් කොදුරාවී
මල් මදහාසෙන් සරසා ලූ
ඈ පෙම් අගනාවී

සදවත ආදරෙයි කියා කියන් මට
නීල ආකාසේ
පේන මානයේ රැදී පෙම් හීන ගංගාවේ
මේ භවේ පුරා පතාම ආ ආලේ

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maruthe Song Lyrics - මාරුතේ ගීතයේ පද පෙළ Maruthe Song Lyrics - මාරුතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment