Sirakariya Kala Manawi Song Lyrics - සිරකාරිය කළ මැනවී ගීතයේ පද පෙළ

Sirakariya Kala Manawi Song Lyrics - සිරකාරිය කළ මැනවී ගීතයේ පද පෙළ
Song Title : Sirakariya Kala Manawi (සිරකාරිය කළ මැනවී)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

ඔබේ ඇසින් ගලනා එළියෙන් මට විලංගු ලා
ඔ‍බේ මුවින් නැගනා ස්වරයෙන් දොර අගුලු දමා
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

ඔබේ වතින් හමනා සුවඳින් මට ඔවදන් දී
ඔබේ පහස මවනා මිහිරෙන් මට දඬුවම් දී
ඔබේ මානයේ රඳවා
ලොවින් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවී
සිරකාරිය කළ මැනවී

සිරකාරිය කළ මැනවී
ඔබේ ප්‍රේමයේ සිපිරි ගෙයි සදාකාලයට මා
සිරකාරිය කළ මැනවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sirakariya Kala Manawi Song Lyrics - සිරකාරිය කළ මැනවී ගීතයේ පද පෙළ Sirakariya Kala Manawi Song Lyrics - සිරකාරිය කළ මැනවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment