Rata Wasiyanta Jaya Sri (Kusa Paba) Song Lyrics - රට වැසියන්ට ජය ශ්‍රී (කුස පබා) ගීතයේ පද පෙළ

Rata Wasiyanta Jaya Sri (Kusa Paba) Song Lyrics - රට වැසියන්ට ජය ශ්‍රී (කුස පබා) ගීතයේ පද පෙළ

Rata Wasiyanta Jaya Sri (Kusa Paba) Song Lyrics - රට වැසියන්ට ජය ශ්‍රී (කුස පබා) ගීතයේ පද පෙළ
Song Title : Rata Wasiyanta Jaya Sri (Kusa Paba) (රට වැසියන්ට ජය ශ්‍රී (කුස පබා))
ගායනය : නිරෝෂා විරාජිණී, හර්ෂණ දිසානායක ඇතුළු පිරිස (කාන්තා /පුරුෂ/සැවොම)
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ


ශ්‍රී ..............
ශ්‍රී ..... ජය ශ්‍රී ....
ජය ශ්‍රී .... ජය ශ්‍රී .... ජය ශ්‍රී ....

රට වැසියන්ට ජය ශ්‍රී ....
රජ මැතිඳුන්ට ජය ශ්‍රී ....
පෙම්බරයන්ට ජය ශ්‍රී ....
පෙම්බරියන්ට ජය ශ්‍රී ....

රට වැසියන්ට ජය ශ්‍රී ....
රජ මැතිඳුන්ට ජය ශ්‍රී ....
පෙම්බරයන්ට ජය ශ්‍රී ....
පෙම්බරියන්ට ජය ශ්‍රී ....

විලස බැඳී
මලක පෙතී
ලොවක කඳුළු සුසුම් නැතී

විලස බැඳී
මලක පෙතී
ලොවක කඳුළු සුසුම් නැතී

සැරදේවා .......
සැරදේවා යුවතිපතී
නාමේ .. කුස පබාවතී
කුස පබා (කුස පබා)
කුස පබා (කුස පබා)
නාමේ .. කුස පබාවතී

රන්වන් රන් අකුරු ගෙතී
ඉර හඳ තරු සමග එතී

රන්වන් රන් අකුරු ගෙතී
ඉර හඳ තරු සමග එතී

පවතීවා .....
පවතීවා ලොවෙහි නිතී
නාමේ .. කුස පබාවතී
කුස පබා (කුස පබා)
කුස පබා (කුස පබා)
නාමේ .. කුස පබාවතී

රට වැසියන්ට ජය ශ්‍රී.... (ජය ශ්‍රී.... ජය ශ්‍රී....)
රජ මැතිඳුන්ට ජය ශ්‍රී.... (ජය ශ්‍රී.... ජය ශ්‍රී....)
පෙම්බරයන්ට ජය ශ්‍රී....
පෙම්බරියන්ට ජය ශ්‍රී....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rata Wasiyanta Jaya Sri (Kusa Paba) Song Lyrics - රට වැසියන්ට ජය ශ්‍රී (කුස පබා) ගීතයේ පද පෙළ Rata Wasiyanta Jaya Sri (Kusa Paba) Song Lyrics - රට වැසියන්ට ජය ශ්‍රී (කුස පබා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment