Rahi Handin Ikibindina Gommane Song Lyrics - රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ ගීතයේ පද පෙළ

Rahi Handin Ikibindina Gommane Song Lyrics - රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ ගීතයේ පද පෙළ

Rahi Handin Ikibindina Gommane Song Lyrics - රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ ගීතයේ පද පෙළ
Song Title : Rahi Handin Ikibindina Gommane (රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ)
ගායනය : නි‍රෝෂා විරාජිනී සමග අමරසිරි පීරිස්
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : කරුණාරත්න විජේවර්ධන


රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ තනියම මන්ද ඔතැන සොඳරියේ
පිනි සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු වෙමු එක මොහොතක්
ලොවට හොරෙන් නිදහසේ

දෑල මල් පිපුණු නිම්නේ නිලන තුරක් නම්
විහඟ වෙස් අරන් ගුවනේ පියඹා එන්නම්

හැපෙන බිඳෙන රළ වැල් ළඟ කෝල නොවෙන්නම්
මීන වෙස් අරන් දියඹේ පීනා එන්නම්

පාළු අඳුරු හිස් අහසේ දුලන සඳක්නම්
සීත පවන් රැල්ලක් සේ පාවී එන්නම්

රුවට දිලෙන තරු මල් යට ආල පුරන්නම්
මිහිරි සිහිනයට ඉඩදී දෑස පියන්නම්

රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ තනියම මන්ද ඔතැන සොඳරියේ
පිනි සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු වෙමු එක මොහොතක්
ලොවට හොරෙන් නිදහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rahi Handin Ikibindina Gommane Song Lyrics - රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ ගීතයේ පද පෙළ Rahi Handin Ikibindina Gommane Song Lyrics - රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment