Oya Horen Horen Song Lyrics - ඔයා හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ

Oya Horen Horen Song Lyrics - ඔයා හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Oya Horen Horen (ඔයා හොරෙන් හොරෙන්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : හේමන්ත් කුමාර්


ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

හො ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

දෙයියන්පා ඔබේ පතුළ රිදුණොත් ලියේ

දෙයියන්පා ඔබේ පතුළ රිදුණොත් ලියේ
යන රවුමේදි ඔව් ඇනේ කටුත් පයේ
ඇනේ කටුත් පයේ
හොඳා බලමූ ගිහිල්ලා මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ගසා දාලා පිස දාලා යන්නේ කොහේ

ගසා දාලා පිස දාලා යන්නේ කොහී
අද ලෝකේහි මිනිහා මහ විසයි හරී
හිත කම්පා මුලා බාධා ඇතිවෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොඳයි

ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොඳයි
කෙනෙකු ආයේ ඔහේ හම්බවේ නාම්බවේ
හම්බවේ නාම්බවේ
හමුවී ඇත්තෙ හිතා පතාලා වගෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

1957 දී භාරතයේ තිරගතවූ "Ek Jhalak" හින්දි චිත්‍රපටියට, 1958 දී සංහල හඬ කවා නිෂ්පාදනය වූ "සෝබා" නම් චිත්‍රපටියට සඳහා සැකසුණු ගීයකි. හින්දි ගීය "O Gori Chori Chori Jana Buri Baat Hai" ගායනා කරණු ලැබුවේ හේමන්ත් කුමාර් විසිනි. හල පිටපත වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණය කළේ පී.එල්.ඒ. සෝමපාලයි.

මෙහි මුලින් ඉදිරිපත් කර ඇත්තේ පසු කලෙක ජෝති ගැයූ ගීයකි. (මුලින් ඉදිරිපත් කර ඇත්තේ එම පසු ගැයුමට අදාල පද ගෙත්තමයි.)

චිත්‍රපටියට ගැයුණු ගීය පහත දක්වා ඇත

ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

දෙයියන්පා ඔබේ පතුළ රිදුණොත් ලියේ

දෙයියන්පා ඔබේ පතුළ රිදුණොත් ලියේ
යන රවුමේදි ඔව් ඇනේ කටුත් පයේ
ඇනේ කටුත් පයේ
හොඳා බලමූ ගිහිල්ලා මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ගසා දාලා පිස දාලා යන්නේ කොහේ

ගසා දාලා පිස දාලා යන්නේ කොහී
අද ලෝකේහි මිනිහා මහ විසයි හරී
හිත කම්පා මුලා බාධා ඇතිවෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොඳයි

ඔයා යනවානම් ඇබින්දක් හිතලා හොඳයි
කෙනෙකු ආයේ ඔහේ හම්බවේ නාම්බවේ
හම්බවේ නාම්බවේ
හමුවී ඇත්තෙ හිතා පතාලා වගෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

ඔයා හොරෙන්
ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි
ගියොත් ඉක්මන්වී ආපහු මාව ඕනෑ වෙයි

හින්දි ගීයේ පද

gorii chorii chorii jaanaa burii baat hai
terii qisamat kii chaabii mere haath hai

ye lambaa safar paa.Nv naazuk tere
terii raaho.n me hai o gorii kaa.NTe.n bhare
teraa phir bhii machalanaa burii baat hai
terii qisamat kii chaabii mere haath hai

lachakatii maTakatii tuu kahaa.N chalii
ari dhoKe hai.n duniyaa me galii galii
har qadam pe musiibat kaa saath hai
terii qisamat kii chaabii mere haath hai 

tujhako jaanaa hai jaa par zaraa soch le
aisaa saathii tujhe phir mile na mile
ye muqaddar se hu_ii mulaqaat hai
terii qisamat kii chaabii mere haath hai


गोरी चोरी चोरी जाना बुरी बात है
तेरी क़िसमत की चाबी मेरे हाथ है

ये लम्बा सफ़र पाँव नाज़ुक तेरे
तेरी राहों मे है ओ गोरी काँटें भरे
तेरा फिर भी मचलना बुरी बात है
तेरी क़िसमत की चाबी मेरे हाथ है

लचकती मटकती तू कहाँ चली
अरि धोख़े हैं दुनिया मे गली गली
हर क़दम पे मुसीबत का साथ है
तेरी क़िसमत की चाबी मेरे हाथ है 

तुझको जाना है जा पर ज़रा सोच ले
ऐसा साथी तुझे फिर मिले न मिले
ये मुक़द्दर से हुई मुलक़ात है
तेरी क़िसमत की चाबी मेरे हाथ है

Song : Gori Chori Chori Jana Buri Baat Hai
Singer : Hemant Kumar
Lyricist : S.H. Bihari
Music Director : Hemant Kumar
Movie : Ek Jhalak 1957

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya Horen Horen Song Lyrics - ඔයා හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ Oya Horen Horen Song Lyrics - ඔයා හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment