Kola Kada Kada Boruwata Denawa Song Lyrics - කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ පද පෙළ

Kola Kada Kada Boruwata Denawa Song Lyrics - කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ පද පෙළ

Kola Kada Kada Boruwata Denawa Song Lyrics - කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ පද පෙළ

Song Title : Kola Kada Kada Boruwata Denawa (කොළ කඩ කඩ බොරුවට දෙනවා)
ගායනය : කේ. රාණි සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ඕ.පී. නයියාර්
සංගීත අධ්‍යක්ෂණය : එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ " වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1957 දී භාරතයේ තිරගතවූ "Naya Daur" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ආශා බෝස්ලේ සමගින් ගැයූ "Ude Jab Jab Julfen Teree" ගීයෙනි.


හෝ.. ඕ... ඕ...

කොළ කඩ කඩ බොරුවට දෙනවා
ඔ කොළ කඩ කඩ බොරුවට දෙනවා
ඔඔ ඕ.. ඔඔ ඕ ඕ....
කොළ කඩ කඩ බොරුවට දෙනවා
ඔ මම ගහ හොඳ හැටි අඳුරනවා
අපිට බොරු චාටු එපා
අපිට බොරු චාටු එපා පිරිමින්ගේ

එක මකුණයි ළමයෝ කන්නේ
හො ඇයි ඔක්කොම මකුණො මරන්නෙ
මොකද අඩුපාඩු මගේ
මොකද අඩුපාඩු මගේ සුදු කෙල්ලේ

හෝ.. ඕ... ඕ...
මම ඕනෙ වැඩක් කර දෙන්නම්
ඔ මම ඕනෙ වැඩක් කර දෙන්නම්
ඔඔ ඕ.. ඔඔ ඕ ඕ....
මම ඕනෙ වැඩක් කර දෙන්නම්
ඔ අලි ඇත්තු වුණත් පෙරළන්නම්
ඔබට ආඩම්බරනේ
ඔබට ආඩම්බරනේ කළු මැණිකේ

මට බැරිය මිරිස් අඹරන්නා
ඔ මට බැරිය මිරිස් අඹරන්නා
උදව් වෙනවාද අනේ
උදව් වෙනවා ද අනේ බැහැ නොකියා

හෝ.. ඕ... ඕ...
පොල් කඩලා ගාලා දෙන්නම්
ඔ පොල් කඩලා ගාලා දෙන්නම්
ඔඔ ඕ.. ඔඔ ඕ ඕ....
පොල් කඩලා ගාලා දෙන්නම්
රෙදි සෝදා වේලා දෙන්නම්
මොකද ආදරෙ ද පණේ
මොකද ආදරෙ ද පණේ දැන් හරි නේ

තව හිතල බලන්නට ඕනා
ඔ තව හිතල බලන්නට ඕනා
මෙහෙම වැඩ එහෙම හොඳේ
මෙහෙම වැඩ එහෙම හොඳේ හරි නෑනේ

හින්දි ගීයේ පද

ho ude jab jab julfen teree
ho ude jab jab julfen teree
ho ude jab jab julfen teree
kavaariyo kaa dil machle
kavaariyo kaa dil machle jind meriye
oh jab aise chikane chehare
to kaise naa najar phisle
to kaise naa najar phisle jind meriye

ho rut pyaar karan kee aayee
ho rut pyaar karan kee aayee ho oh
rut pyaar karan kee aayee
rut pyaar karan kee aayee
ke beriyon ke bed pak gaye
ke beriyon ke bed pak gaye jind meriye
kabhee dal idhar bhee phera
kabhee dal idhar bhee phera
ke tak tak nain thak gaye
ke tak tak nain thak gaye jind meriye

ho us gaanv pe sawaar kabhi sajke
us gaanv pe sawaar kabhi sajke
us gaanv pe sawaar kabhi sajke
ke jahaan meraa yaar basta
ke jahaan meraa yaar basta jind meriye
paanee lene ke bahaane aaja
paanee lene ke bahaane aaja
ke teraa meraa ik rasta
ke teraa meraa ik rasta jind meriye

ho tujhe chaand ke bahaane dekhu
ho tujhe chaand ke bahaane dekhu
tujhe chaand ke bahaane dekhu
tujhe chaand ke bahaane dekhu jind meriye
to chhat par aaja goriye
to chhat par aaja goriye jind meriye
abhi chhedenge galee ke sab ladke
abhi chhedenge galee ke sab ladke
ke chaand bairee chhip jaane de
ke chaand bairee chhip jaane de jind meriye

ho teri chaal hai naagan jaise
ho teri chaal hai naagan jaise
teri chaal hai naagan jaise
teri chaal hai naagan jaise
re jogi tujhe le jaayenge
re jogi tujhe le jaayenge jind meriye
jaaye kahee bhee magar ham sajna
jaaye kahee bhee magar ham sajna
ye dil tujhe de jaayenge
ye dil tujhe de jaayenge jind meriye

ho dil leke daga de oh
ho dil leke daga de oh
yaar hai matlab ke ye denge to kya denge
duneeya ko dikha denge oh
duneeya ko dikha denge oh
yaaro ke pasine par ham khun baha denge

उड़े जब-जब जुल्फें तेरी
कंवारियों का दिल मचले
कंवारियों का दिल मचले, जिन्द मेरिये
जब ऐसे चिकने चेहरे
तो कैसे ना नज़र फिसले
तो कैसे ना नज़र फिसले, जिन्द मेरिये

रुत प्यार करन की आई
के बेरियों के बेर पाक गए
के बेरियों के बेर पक गए, जिन्द मेरिये
कभी डाल इधर भी फेरा
के तक-तक नैन थक गए
के तक-तक नैन थक गए, जिन्द मेरिये

उस गाँव पे स्वर्ग भी सदके
के जहाँ मेरा यार बसदा
के जहाँ मेरा यार बसदा, जिन्द मेरिये
पानी लेने के बहाने आजा
के तेरा मेरा इक रस्ता
के तेरा मेरा इक रस्ता, जिन्द मेरिये

तुझे चाँद के बहाने देखूं
तो छत पर आजा गोरिये
तू छत पर आजा गोरिये, जिन्द मेरिये
अभी छेड़ेंगे गली के सब लड़के
के चाँद बैरी छिप जाने दे
के चाँद बैरी छिप जाने दे, जिन्द मेरिये

तेरी चाल है नागन जैसी
री जोगी तुझे ले जायेंगे
री जोगी तुझे ले जायेंगे, जिन्द मेरिये
जाएँ कहीं भी मगर हम सजना
ये दिल तुझे दे जायेंगे
ये दिल तुझे दे जायेंगे, जिन्द मेरिये

Song : Ude Jab Jab Julfen Teree
Singers : Asha Bhosle & Mohammed Rafi
Lyricist : Sahir Ludhianvi
Composer : O.P. Nayyar
Movie : Naya Daur (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kola Kada Kada Boruwata Denawa Song Lyrics - කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ පද පෙළ Kola Kada Kada Boruwata Denawa Song Lyrics - කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment