Nohim Ahasaka Song Lyrics - නොහිම් අහසක ගීතයේ පද පෙළ

Nohim Ahasaka Song Lyrics - නොහිම් අහසක ගීතයේ පද පෙළ

Nohim Ahasaka Song Lyrics - නොහිම් අහසක ගීතයේ පද පෙළ
Song Title : Nohim Ahasaka (නොහිම් අහසක)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
"සිරි යහන" චිත්‍රපටියේ තේමා ගීයයි.


මං හසර දැන ගත්තද, ගමනාන්තයට යා ගත හැකි වේද වරා මලකට...

නොහිම් අහසක ඉමක් සොයනුව
සරණ විහඟක තටු රිදී
ගෙවා යන්නට තවත් සිය ගව්
වලාවෙන් විවරණ යදී //

නොනිම් රළ මැද සිනාසෙන දුර
ඈත වෙරළක හසරැලි
පියාඹන්නට අනන්තය වෙත
මඟට නෙතු දල්වා හිඳී

හෙටට හිමි මල් අද සිනාසේ
රේණු සසැලී රොන් ගලා ඒ

පිපෙන්නට හෝ මියෙන්නට මිස
අළුත් පොකුරක යළි පිපෙන්නට
මලක් කෙදිනකදෝ
නටුව අත හැර අතින් අත රැඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nohim Ahasaka Song Lyrics - නොහිම් අහසක ගීතයේ පද පෙළ Nohim Ahasaka Song Lyrics - නොහිම් අහසක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment