Nimak Nathi Pemak Song Lyrics - නිමක් නැති පෙමක් ගීතයේ පද පෙළ

Nimak Nathi Pemak Song Lyrics - නිමක් නැති පෙමක් ගීතයේ පද පෙළ
Song Title : Nimak Nathi Pemak (නිමක් නැති පෙමක්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රවි සිරිවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා

ලොවම එරෙහිව නැඟෙන පැයක හදවත නිවන
මහරු ඔස් පැන් වඩන පෙම්මා
ඒ පෙමට නම තමයි අම්මා

නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා

රැයට පුර සඳ ලෙසින
හිරුට සවි බල පුදන
ලොවට දෙන පෙම නොමැත නිම්මා
ඒ පෙමට නම තමයි අම්මා

නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nimak Nathi Pemak Song Lyrics - නිමක් නැති පෙමක් ගීතයේ පද පෙළ Nimak Nathi Pemak Song Lyrics - නිමක් නැති පෙමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment