Nelanna Bari Durin Pipi Song Lyrics - නෙළන්න බැරි දුරින් පිපී ගීතයේ පද පෙළ

Nelanna Bari Durin Pipi Song Lyrics - නෙළන්න බැරි දුරින් පිපී ගීතයේ පද පෙළ

Nelanna Bari Durin Pipi Song Lyrics - නෙළන්න බැරි දුරින් පිපී ගීතයේ පද පෙළ
Song Title : Nelanna Bari Durin Pipi (නෙළන්න බැරි දුරින් පිපී)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නෙළන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ //

විලක රැයේ පිපෙන මලේ
කඳුළු සඟවලා
නැඟෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා
හිරු ද හඬවලා

නෙළන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ

ඉවුරු දිගේ යනෙන අපේ
හඬන සිත නිවා
ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා
සයුර ඇත බලා

නෙළන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelanna Bari Durin Pipi Song Lyrics - නෙළන්න බැරි දුරින් පිපී ගීතයේ පද පෙළ Nelanna Bari Durin Pipi Song Lyrics - නෙළන්න බැරි දුරින් පිපී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment