Preme Sihine Kumari Song Lyrics - ප්‍රේමේ සිහිනේ කුමාරී ගීතයේ පද පෙළ

Preme Sihine Kumari Song Lyrics - ප්‍රේමේ සිහිනේ කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Preme Sihine Kumari (ප්‍රේමේ සිහිනේ කුමාරී)
ගායනය : එච්.ආර්.ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
තනුව : ෂන්කර් ජායිකිෂන්
සංගීතය : එම්.කේ. රොක්සාමි
1973 දී තිරගතවූ "හොඳට හොඳයි" චිත්‍රපටියේ ගීයකි. 
1971 දී භාරතයේ තිරගතවූ "Jawan Mohabbat" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Mere Sapnon Ki Rani" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී
රන් රුවෙනී පේවී
පෙම් සිනාවේ
නිල්වන් දෑසේ
කාන්තී නෑවේ
ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී

පුර සඳ මෙන් අගෙයි මූණ රෑ පායනා
වන විහඟුන් ගයා නටති රූ ගායනා //
ඔබේ දෑත මේ දෑතෙ තැබුවොත් ප්‍රියේ
රටක් ලත් රජෙක් සේ ඉමි ආදරෙන්

ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී

පව පලදී නිවුණාවු අඳ වූ ඇසින්
මට නොපෙනේ ඔබ දැන් වෙනදා ලෙසින් //
සුපෙම්වන්ත පින්වන්ත ඈ කෝ ඉතින්
සුළං වැල් එදා මෙන් ඉඳී දෝ සෙමෙන්

ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී
රන් රුවෙනී පේවී
පෙම් සිනාවේ
නිල්වන් දෑසේ
කාන්තී නෑවේ
මා ප්‍රේමේ සිහිනේ කුමාරී
ඇයි පමාවී
එන්න ළංවී
එන්න ළංවී

හින්දි ගීයේ පද

Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho
Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho
Woh hai sidhi sadi bholi bhali
Hirani jaisi aankhon wali
Haay mere sapano ki
Rani tum nahi ho
Tum nahi ho
Tum nahi ho

Jo usame ada hai kisi me nahi
Jo usame haya hai kisi me nahi
Jo usame ada hai kisi me nahi
Jo usame haya hai kisi me nahi
Mujhe meri jane vafa
Chahiye mujhe toh vahi
Dilruba chahiye tum nahi ho
Tum nahi ho

Agar muskura de wo jaane bahar
To barsa kare aasmano se pyaar
Agar muskura de wo jaane bahar
To barsa kare aasmano se pyaar
Agar nachti aaye wo naajni
To ho jaaye duniyaa
Mukkamal hasin
Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho

Mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho
Woh hai sidhi sadi bholi
Bhali hirani jaisi aankhon wali
Haay mere sapano ki rani
Tum nahi ho tum nahi ho
Tum nahi ho.

मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो
मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो
वह है सीधी सादी भोली भाली
हिरनी जैसी आँखों वाली
हाय मेरे सपनो की
रानी तुम नहीं हो
तुम नहीं हो
तुम नहीं हो

जो उसमे ऐडा है किसी में नहीं
जो उसमे हया है किसी में नहीं
जो उसमे ऐडा है किसी में नहीं
जो उसमे हया है किसी में नहीं
मुझे मेरी जाने वफ़ा
चाहिए मुझे तोह वाही
दिलरुबा चाहिए तुम नहीं हो
तुम नहीं हो

अगर मुस्कुरा दे वो जाने बहार
तो बरसा करे आसमानो से प्यार
अगर मुस्कुरा दे वो जाने बहार
तो बरसा करे आसमानो से प्यार
अगर नाचती आये वो नाजनी
तो हो जाए दुनिया
मुक्कमल हसीं
मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो

मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो
वह है सीधी सादी भोली
भलि हिरनी जैसी आँखों वाली
हाय मेरे सपनो की रानी
तुम नहीं हो तुम नहीं हो
तुम नहीं हो.

Song : Mere Sapnon Ki Rani
Singer : Mohommad Rafi
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
Movie : Jawan Mohabbat (1971)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Preme Sihine Kumari Song Lyrics - ප්‍රේමේ සිහිනේ කුමාරී ගීතයේ පද පෙළ Preme Sihine Kumari Song Lyrics - ප්‍රේමේ සිහිනේ කුමාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment