Malakayi Kiya Song Lyrics - මලකැයි කියා ගීතයේ පද පෙළ

Malakayi Kiya Song Lyrics - මලකැයි කියා ගීතයේ පද පෙළ
Song Title : Malakayi Kiya (මලකැයි කියා)
ගායනය : කසුන් කල්හාර


නිල් අහස කඳු මුදුන සිප දිවගියා
දුර ඈත සඳ සිහිලෙ සිත වැතිරිලා
දෙව් සිහින මිහිතලය උර පාවෙනා
හද බන්දා තරු මාලා ගෙල දිලිසුනා

ආදරය දුටු සිහින සුව, ගොඩනගා
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා
හද පතුළ ආදරය උඩ පා කරා
ලා… ල… ල…… ලා……

මලකැයි කියා… මලකැයි කියා
සිතුවේම නෑ ඔසු මලකැයි කියා
සිතුවේම නෑ ඔසු මලකැයි කියා
ඈත ඉම නොදුටූ මල් පොකුරූ නෙලා
සවන් පා මත් බඹරුන්ගෙ කෙඳුරුම් නාදේ

ආදරය දුටු සිහින සුව, ගොඩනගා
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා
හද පතුළ ආදරය උඩ පා කරා
දුර ඈත සඳ සිසිලෙ සිත වැතිරිලා
දුර ඈත සඳ සිසිලෙ සිත වැතිරිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malakayi Kiya Song Lyrics - මලකැයි කියා ගීතයේ පද පෙළ Malakayi Kiya Song Lyrics - මලකැයි කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment