Maname Kumari Song Lyrics - මනමේ කුමාරී ගීතයේ පද පෙළ

Maname Kumari Song Lyrics - මනමේ කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Maname Kumari (මනමේ කුමාරී)
ගායනය : කසුන් කල්හාර


කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී

වාත වේග හී සර හුරු මට
මෙය අදහා ගන්නට බැරි දෙයකී
ආල නුරා මල් හී මෙතරම්
ඇයි නපුරු කියාපන්
ප්‍රේමිය මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

සීත සඳුන් ලා දළු සීතල
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
ලොව දිනන්න කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී

කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
කෝල කොමල් මල් දාම සදිසි
නුඹේ දෑත දියන් සුකුමාලී
මනමේ කුමාරී
ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maname Kumari Song Lyrics - මනමේ කුමාරී ගීතයේ පද පෙළ Maname Kumari Song Lyrics - මනමේ කුමාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment