Mage Deshaya Song Lyrics - මාගේ දේශය ගීතයේ පද පෙළ

Mage Deshaya Song Lyrics - මාගේ දේශය ගීතයේ පද පෙළ
Song Title : Mage Deshaya (මාගේ දේශය)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මාගේ හෘදය
මාගේ නේත්‍රය
මාගේ ප්‍රාණය
මාගේ දේශය //

(හා හා හා හා
හා හා හා)

උපදිමි ඔබ තුළ
ගැවසෙමි ඔබ ළඟ
නවතිමි ඔබ වෙත
මිය යමි ඔබ මත

මාගේ හෘදය
මාගේ නේත්‍රය
මාගේ ප්‍රාණය
මාගේ දේශය

ඔබගේ උණුසුම
දිවියෙහි සැනසුම
හෙළයෙහි මිහිරිම
වචනය ඔබෙ නම

මාගේ හෘදය
මාගේ නේත්‍රය
මාගේ ප්‍රාණය
මාගේ දේශය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Deshaya Song Lyrics - මාගේ දේශය ගීතයේ පද පෙළ Mage Deshaya Song Lyrics - මාගේ දේශය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment