Me Dukama Mihiriyi Song Lyrics - මේ දුකම මිහිරියි ගීතයේ පද පෙළ

Me Dukama Mihiriyi Song Lyrics - මේ දුකම මිහිරියි ගීතයේ පද පෙළ
Song Title : Me Dukama Mihiriyi (මේ දුකම මිහිරියි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මේ දුකම මිහිරියි
ඒ ඔබෙන් උරුම වූ නිසා
මේ කඳුළු සිසිලයි
ඒ ඔබෙන් තිළිණ වූ නිසා
මේ දුකම මිහිරියි

මතකයද සොඳුරුයි
ඔබ මට තබා ගිය නිසා
සිතිවිලිද රුසිරුයි
ඔබ ගැන ගලා එන නිසා

මේ දුකම මිහිරියි

පැරදුමද සුවදෙයි
ඔබ ජය ලබා ඇති නිසා
තනිකමද නොතනියි
ඔබ සිත අරා ඇති නිසා

මේ දුකම මිහිරියි
ඒ ඔබෙන් උරුම වූ නිසා
මේ කඳුළු සිසිලයි
ඒ ඔබෙන් තිළිණ වූ නිසා
මේ දුකම මිහිරියි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Dukama Mihiriyi Song Lyrics - මේ දුකම මිහිරියි ගීතයේ පද පෙළ Me Dukama Mihiriyi Song Lyrics - මේ දුකම මිහිරියි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment