Hangum Warusawe Song Lyrics - හැඟුම් වරුසාවේ ගීතයේ පද පෙළ

Hangum Warusawe Song Lyrics - හැඟුම් වරුසාවේ ගීතයේ පද පෙළ
Song Title : Hangum Warusawe (හැඟුම් වරුසාවේ)
ගායනය : කසුන් කල්හාර


හැඟුම් වරුසාවේ

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ

තරු ඇස් පියා සැතපී
මිහිදුම් වලා යහනේ
පාට හේදුනු හිනයක දැවටී
නිදි සුව ලදින්නේ රාත්‍රියේ

මල් පෙති සලා සැරසී
නෑ වසන්තේ එන්නේ
කුරුටු ගෑවුණු ගිමන්කල වැතිරී
මුවරද සිඹින්නේ ආදර්

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hangum Warusawe Song Lyrics - හැඟුම් වරුසාවේ ගීතයේ පද පෙළ Hangum Warusawe Song Lyrics - හැඟුම් වරුසාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment