Hangum Mathu Wee Song Lyrics - හැඟුම් මතුවී ගීතයේ පද පෙළ

Hangum Mathu Wee Song Lyrics - හැඟුම් මතුවී ගීතයේ පද පෙළ
Song Title : Hangum Mathu Wee (හැඟුම් මතුවී)
ගායනය : කසුන් කල්හාර


හැඟුම් මතුවී ඇවිලේ රහසේ
සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ
සිතුවිලි මුමුනා කීව දේ දැනුනා
ඔබේ ළමැදේ සුව යහනේ
නවතින්න හද කොඳුරයි

සරා සඳ ලෙසින් පායන්න
ඇඟිලි තුඩින් රැය පුබුදන්න
දෙනෙතින් සරාගී බැල්මකින් මත්වී
ආදරෙන් ළංවී

හැඟුම් මතුවී ඇවිලේ රහසේ
සිත දැහැනින් මා මිදෙනා මොහෙතේ
සිතුවිලි මුමුනා කීව දේ දැනුනා
ඔබේ ළමැදේ සුව යහනේ
නවතින්න හද කොඳුරයි

දෙතොල් පෙති සෙමින් සිප ගන්න
සුසුම් වරලසේ හංගන්න
ගිනි දැල් ගත දිගේ
ඔබෙ පහසින් නිවේ
සෙනෙහස ඉතිරිවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hangum Mathu Wee Song Lyrics - හැඟුම් මතුවී ගීතයේ පද පෙළ Hangum Mathu Wee Song Lyrics - හැඟුම් මතුවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment