Your Choice Way

Hamana Sithuwili Song Lyrics - හමනා සිතුවිලි ගීතයේ පද පෙළ

Hamana Sithuwili Song Lyrics - හමනා සිතුවිලි ගීතයේ පද පෙළ
Song Title : Hamana Sithuwili (හමනා සිතුවිලි)
ගායනය : චාමික සිරිමාන්න
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : කල්පිත පැලවත්ත


හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී
ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇදි
සුරකින්නම් සදා හිතවතියේ
හිමිවේ නම් ඔබේ ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ

කඳුළැල් නෙතුතෙමා සුසුමන් හද පුරා
අඳුරයි එදා දිවි මංසලේ
මට හිමිවුණේ ආදරයේ නමින්
හිඳිමී තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ

සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ

ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතගේ
මගෙ ලොවේ හිරු එබී අඳුර යයි මියදී
සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා

සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ

විකසිතයි නුඹෙ සිනා සුසුමන් වියැකුනා
එළියයි මෙදා දිවි මංසලේ
මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
හිදිමි ඔබගේ තුරුලේ රකිමි සැමදා සෙනෙහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamana Sithuwili Song Lyrics - හමනා සිතුවිලි ගීතයේ පද පෙළ Hamana Sithuwili Song Lyrics - හමනා සිතුවිලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment