Sumithure Song Lyrics - සුමිතුරේ ගීතයේ පද පෙළ

Sumithure Song Lyrics - සුමිතුරේ ගීතයේ පද පෙළ
Song Title : Sumithure (සුමිතුරේ)
Vocal : Kokila Pawan Jayasooriya
Lyrics : Tharinda Kasun Jayawardhane
Music : Ashan Fernando
DOP : Tharindu Anuradha Bandara
Editor : Kasun Gammana Liyanage
Makeup : Kanesh Hashara


මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ
මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ

ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා
ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා

තිස්තුන් කෝටියක් දෙවියනේ
ඇස්කන් වික්කාද ණය බරේ
නැත්නම් වැඩියාද වෙන කොහේ
ඉන්නයි ආස අපි අපෙ රටේ

හේතු නැති
ශෝක ගිනි
හංගන් ඉදලාම පපුතුරේ

මාරුවෙවී ජාති බෙදී
සෙල්ලං කෙරුවාට සනුහරේ

සාප දිදී බීත වෙවී
සල්ලං වෙනවාද සුමිතුරේ
දෑත බැදී පේලි ගැසී
දංවැල් බිද දාමු පරපුරේ
නැත්තං හැමදාම කලුවරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sumithure Song Lyrics - සුමිතුරේ ගීතයේ පද පෙළ Sumithure Song Lyrics - සුමිතුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment