Gangane Song Lyrics - ගගනේ ගීතයේ පද පෙළ

Gangane Song Lyrics - ගගනේ ගීතයේ පද පෙළ
Song Title : Gangane (ගගනේ)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : චින්තක ජයකොඩි
පද රචනය : අනුරාධ මහසිංහ


ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ

මුලකුර ලීවා
රැයේ කවියේ පහනයි නිවුණේ
මංමුලා වී සරද්දී පායා පාර කී
තරුවයි දැවුණේ
ආකාසයේ

ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ

සමුදුරු ජලයේ අතරමග ඔරුකඳ බිඳුණී
සීත හේමන්තයේ මාරුතේ චණ්ඩ වී
හිමකර මිදුණී
ආකාසයේ

ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලීලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමී මගේ සිතුවම්
ආකාසයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gangane Song Lyrics - ගගනේ ගීතයේ පද පෙළ Gangane Song Lyrics - ගගනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment