Ayiya Kalu Dodol Song Lyrics - අයියා කළු දොදොල් ගීතයේ පද පෙළ

Ayiya Kalu Dodol Song Lyrics - අයියා කළු දොදොල් ගීතයේ පද පෙළ
Song Title : Ayiya Kalu Dodol (අයියා කළු දොදොල්)
ගායනය : නිරෝෂා විරාජිනී
පද රචනය : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරන්ගන් / බී.එස්. පෙරේරා
1948 දී තිරගතවූ වැරදුණු කුරුමාණම චිත්‍රපටියේ ගීයකි.


කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ

කළු දොදොල් ගන්නවද කළු දොදොල් කළු දොදොල්

පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ

වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ //

වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ
කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

තෝරලා පණමට දෙක තුන දෙන්නෙමි
මල්ලිලා නංගිලා සල්ලී අරන් එමු

නාකී තරුණො වෙති තරුණෝ බබාල වෙයි
කිරි දොදොල් කාලා කාලා //

කළු දොදොල්
නංගී කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

මල්ලී කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්

ගායනය : ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය : පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය : සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා

ගීයෙහි තනුව දමිල හෝ හින්දි ගීයකින් උපුටා ගත්තැක් දැයි කීමට නොදනී. ස්වතන්ත්‍ර නිර්මානයක් වන්නට ද හැකිය. සාක්ෂ්‍ය නැත.

පසු කලෙක නිරෝෂා විරාජිනී මේ ගීය ගැයූ අයුරු

අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

with coconut with juggary ...
(wrap part)

පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ //

වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ //

අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

තෝරාලා බලන්නට දෙකක් තුනක් දෙන්නෙම්
මල්ලිලා නංගිලා සල්ලී අරන් එන්නේ

නාකි තරුණො වෙති තරුණෝ බබාලා වෙයි
මේ දොදොල් කාලා කාලා //

කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ

කළු දොදොල් ගන්නවද? කළු දොදොල්, කළු දොදොල්
අනේ අයියෙ, මේ ගන්නකෝ කළු දොදොල්
කළු දොදොල්, කළු දොදොල්

වැරදුණු කුරුමානම (1948) චිත්‍රපටියට ජෙමිණි කාන්තා ගැයූ ගීයකි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayiya Kalu Dodol Song Lyrics - අයියා කළු දොදොල් ගීතයේ පද පෙළ Ayiya Kalu Dodol Song Lyrics - අයියා කළු දොදොල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment