Your Choice Way

Awadi Wee Sitiye Sandu Pamanayi Song Lyrics - අවදි වී සිටියේ සඳු පමණයි ගීතයේ පද පෙළ

Awadi Wee Sitiye Sandu Pamanayi Song Lyrics - අවදි වී සිටියේ සඳු පමණයි ගීතයේ පද පෙළ
Song Title : Awadi Wee Sitiye Sandu Pamanayi (අවදි වී සිටියේ සඳු පමණයි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


අවදි වී සිටියේ සඳු පමණයි
ඒ උමතුසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවී
ස්වාමිනී
ස්වාමිනී

සෙනෙහසින් අඳ වී
මිරිඟුවක යළි උපන්නෙම්
මහද හිරු සඳු සේ
නිබඳ ඒ රුව පැතූයෙම්
ඔහුට අවනත වූ හද ගැබ
සුපිපි දිවි මල පිදූයෙම්

අවදි වී සිටියේ සඳු පමණයි
ඒ උමතුසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවී
ස්වාමිනී
ස්වාමිනී

කැඩපතම ඔහුගේ
නොවේමැයි ඔහු කියයි නම්
කුමණ පැන විසඳුම්
එයින් සිත හෙළි නොවේ නම්
නීතියේ සහනේ කුමටද
බිඳුණු සිත සුව නොවේ නම්

අවදි වී සිටියේ සඳු පමණයි
ඒ උමතුසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවී
ස්වාමිනී
ස්වාමිනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awadi Wee Sitiye Sandu Pamanayi Song Lyrics - අවදි වී සිටියේ සඳු පමණයි ගීතයේ පද පෙළ Awadi Wee Sitiye Sandu Pamanayi Song Lyrics - අවදි වී සිටියේ සඳු පමණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment