Wahi Kawiya Song Lyrics - වැහි කවිය ගීතයේ පද පෙළ

Wahi Kawiya Song Lyrics - වැහි කවිය ගීතයේ පද පෙළ
Song Title : Wahi Kawiya (වැහි කවිය)
Artiste : Abhisheka Wimalaweera
Lyrics : Abhisheka Wimalaweera
Melody & Music : Nadeeka Jayawardana
Additional Keys / Programmed Mixed & Mastered : Lahiru De Costa @ LAV studios


හිත රිදෙන
හිත බිදෙන
මගෙ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

ලොවම මන්මත් කරන
සුවඳ මල් දුගඳ මැද
පපුව පුරා දැනෙන
වැහි සුවඳ තමයි ඔබ

වෛවර්ණ කවි ලියන
කවිකාර බඹරු මැද
කවි තාල නොදන්න
මගෙම වැහි කවිය ඔබ

හිත රිදෙන
හිත බිදෙන
මගේ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahi Kawiya Song Lyrics - වැහි කවිය ගීතයේ පද පෙළ Wahi Kawiya Song Lyrics - වැහි කවිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2022 Rating: 5

0 comments:

Post a Comment