Katarolu Mal Song Lyrics - කටරොළු මල් ගීතයේ පද පෙළ

Katarolu Mal Song Lyrics - කටරොළු මල් ගීතයේ පද පෙළ
Song Title : Katarolu Mal (කටරොළු මල්)
Artist : Raween Kanishka / Upeka Nirmani
Lyrics : Shehan Galahitiyawa
Melody : Ranjith Premaweera
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා

ලා නිල් කෙත් පියසේ
පවනැල් රැල් ගැවසේ
වාරම් කවි මිහිරේ
නාදෙන් සිත් ඇහැරේ (නැහැරේ)
සතුටේ ඉපිලෙන ආශා
නෑගම් පියසම පීරා
සතුටේ ඉපිලෙන ආශා
නෑගම් පියසම පීරා

කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා

ඈදුල් නෙත් අතරේ
හැගුමන් රැස් ඇතිරේ
මායම් ඉගි සසලේ
සායම් සඳ සිසිලේ
කොහේදෝ පවනට සීමා
පාවේ සිතුවිලි සීරා
කොහේදෝ පවනට සීමා
පාවේ සිතුවිලි සීරා

කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සීලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katarolu Mal Song Lyrics - කටරොළු මල් ගීතයේ පද පෙළ Katarolu Mal Song Lyrics - කටරොළු මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2022 Rating: 5

0 comments:

Post a Comment