As Wasaa Song Lyrics - ඇස් වසා ගීතයේ පද පෙළ

As Wasaa Song Lyrics - ඇස් වසා ගීතයේ පද පෙළ
Song Title : As Wasaa (ඇස් වසා)
Artist : La Signore
Melody : Lahiru Perera
Lyrics : Manuranga Wijesekara
Music : Nimantha Kaluarachchi @ (DADDY)
Mixed and Mastered by Lahiru Perera @ MusicOven
Video Mama’s Boys Film
Recording Engineers : Amala Mihiranga/Kavishka Dombawala
Piano : Nimantha Kaluarachchi
Guitars : Viresh Cooray (DADDY)
Percussion : Rakitha Wickramaratne(NAADRO)
Violin Section : Ravindra Weerawardhana | Rukshan Gunawardhana| Sanath Sachithchandana Dilpahan Mallavarachchi  | Thisara Bandara  | Uditha Ruvan Wijerathna
Colorist : Ananda Bandara
Assistant Director : Chathura Deshan
Production Manager : Anjana Ashubodha
Production Design : Mama’s Boys Film
Digital Strategist : Sandun Gunathilake
Art Director : Kumara Karawdeniya


ඇස් වසා ගෙන ඉමු කියා
මට හොරෙන් දැන් නුඹ ගියා
හිතුවෙ නෑ නුඹ යයි කියා

හිත පුරා යන දුක කියා
ගනු කෙනෙක් මට නැති නිසා
කෑ ගසා මම ගොළු වුනා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවඳ
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමු වීලා
නුඹ වාගේ මාගෙන් සමු ගන්නා
කවුරුත් නෑ හමු වීලා
නුඹ වාගේ සමු ගන්නා

මට දරා ගනු බැරි නිසා
කඳුලකින් සිත පිහිදුවා
ඒ තරම් ලෙන්ගතු නිසා

ඒ හැගුම් බර වැඩි නිසා
අහසටත් දුක තෙරුනා
වැරදුනේ කොතනද කියා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවඳ
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමු වීලා
නුඹ වාගේ මාගෙන් සමු ගන්නා
කවුරුත් නෑ හමු වීලා
නුඹ වාගේ සමු ගන්නා

විදවනා හීන අතලගින් දුන්න රෑ පුරා කවි ලියා
නොමියෙනා හීන මියදෙනා දාට මම ඉතින් තනි වුනා

නුඹ ලගින් තියපු මතකයේ සුවඳ අද උඹත් පෑරෙනා
සුළගටත් රිදෙන ආදරේ තරම අපි ලොවට පෙන්නුවා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවඳ
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමු වීලා
නුඹ වාගේ මාගෙන් සමු ගන්නා
කවුරුත් නෑ හමු වීලා
නුඹ වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
As Wasaa Song Lyrics - ඇස් වසා ගීතයේ පද පෙළ As Wasaa Song Lyrics - ඇස් වසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2022 Rating: 5

0 comments:

Post a Comment