Shrungareh Song Lyrics - ශෘංගාරේ ගීතයේ පද පෙළ

Shrungareh Song Lyrics - ශෘංගාරේ ගීතයේ පද පෙළ
Song Title : Shrungareh (ශෘංගාරේ)
Singing : Adithya Weliwatta
Lyrics : Manuranga Wijesekara
Melody : Dinesh Gamage
Music : Gayan Randy Perera
Mixed & Mastered : Gayan Randy Perera
Director : Janith Perera
Asst. Director : Kavindu De Silva 
DOP : Cjay Davz
Editor / Colorist : Hasitha Jayasanka


මා හිතවත නුඹ ළඟ හිත
පොත පෙරලන මේ හිත තනි වෙලා
වැඩි විස්තර ලිව්වා මම
එක ලිවුමක නුඹ ගැන හිත හිතා
ඒ දවසම හීනයක් වුවා
පාලුව සුළඟ සේ ආවා

නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ

නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ

රෑ වූ නිසා සඳ මා තනි කලා
ඒ තරු රටා නුඹටත් දැන් ලං වෙලා
මා ගැන කම් නැති දෝ
මතකෙට එන්නැති දෝ
නුඹ ගැන හිත හිතා මන් තනි වෙනවා

නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ

නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ

ප්‍රේමේ කියා නුඹ පෙන්වූ කතා
මා හද පුදා රැක ගන්නම් දිවි පුරා
මා ගැන කම් නැති දෝ
මතකෙට එන්නැති දෝ
නුඹ ගැන හිත හිතා මන් තනි වෙනවා

මා හිතවත නුඹ ළඟ හිත
පොත පෙරලන මේ හිත තනි වෙලා
වැඩි විස්තර ලිව්වා මම
එක ලිවුමක නුඹ ගැන හිත හිතා
ඒ දවසම හීනයක් වුවා
පාලුව සුළඟ සේ ආවා

නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ

නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shrungareh Song Lyrics - ශෘංගාරේ ගීතයේ පද පෙළ Shrungareh Song Lyrics - ශෘංගාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2022 Rating: 5

0 comments:

Post a Comment