Malliye Naraka Mithuran Pili Ganta Epa Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා ගීතයේ පද පෙළ

Malliye Naraka Mithuran Pili Ganta Epa Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා ගීතයේ පද පෙළ
Song Title : Malliye Naraka Mithuran Pili Ganta Epa (මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
1984 දී නිකුත්වූ "පිනිබර යාමේ" කැසට් පටයෙන් දොරට වැඩි මෙම ගීය 2003 වසරේදී නිකුත්වූ "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා

දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
කළ පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි බොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙණහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malliye Naraka Mithuran Pili Ganta Epa Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා ගීතයේ පද පෙළ Malliye Naraka Mithuran Pili Ganta Epa Song Lyrics - මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment