CHAARIKAWE Song Lyrics - චාරිකාවේ ගීතයේ පද පෙළ

CHAARIKAWE Song Lyrics - චාරිකාවේ ගීතයේ පද පෙළ
Song Title : CHAARIKAWE (චාරිකාවේ)
Melody : Surenie De Mel
Music : Chathurangana De Silva
Audio Recording : Udara Marien Fernando
Lyrics : Chathuka Maduranga
Choreography : AK Twins (Anushki & Kanushki)
Video : Chamil Pathirana @Thaala Roopa
DOP : Ranga SB
Editor : Thaala Roopa
Hair & Make Up : Malith Hettihewa
Art : Thaala Roopa
Assistant Director : Roshan Wimalasena
Production Manager : Chanaka Fernando
Light & Equipments : FEG & Suran
Video Production : Thaala Roopa Revolution
ArtWork : Thush Favorite


දෑස යා වූ චාරිකාවේ
පාට ගෑවු කෝඩුකාර හැඟුමන් නුඹේ
දැනේවි රහසේ 

තෝර තෝරා හාදු ගානේ
පෑව හීසර.. දෑසෙ බැල්ම
තවමත් මැවේ
සරාගී සිහිනේ

කම්මුල් රතු වෙලා යාවී
හිත ලැජ්ජාවෙන් පිරී
යන්තම් හෙමින් හිනැහී මං
මටත් හොරෙන් නුඹේ වීලා දෝ

දෑස යා වූ චාරිකාවේ
පාට ගෑවු කෝඩුකාර හැඟුමන් නුඹේ
දැනේවි රහසේ 

මේ රෑ ගෙවී යන යාමේ
හිඳින්නම් තනිවෙලා
නුරා සිත දරා ගිම්හානේ
බලා.. හිඳිම්.. නුඹේ රූ සොයා

දෑස යා වූ චාරිකාවේ
පාට ගෑවු කෝඩුකාර හැඟුමන් නුඹේ
දැනේවි රහසේ 

ලං වී පෙම් පාට පෙන්නලා
යනවා නම් මාව අන්දලා
පෙන්නාපන් හීන ගානකට
ඉන්නං තාලෙට තාලේ අල්ලලා
වෙන කෝලම් බෑ
කලින් නටපු නාඩගම් බෑ
වෙන කොල්ලන් බැල්ම දානකොට
මට ඔරවන්නත් බෑ
කෝ... ආදරේ අහලා
වදයක් හිසරදයක් වෙන්නෙ නෑ..සත්තයි
වෙනසක් නැති ආදරේට මගෙ
සීමා බැමි නම් නෑ

කම්මුල් රතුවෙලා යාවී
හිත ලැජ්ජාවෙන් පිරී
යන්තම් හෙමින් හිනැහී මං
මටත් හොරෙන් නුඹේ වීලා දෝ

දෑස යා වූ චාරිකාවේ
පාට ගෑවු කෝඩුකාර හැඟුමන් නුඹේ
දැනේවි රහසේ 

තෝර තෝරා හාදු ගානේ
පෑව හීසර.. දෑසෙ බැල්ම
තවමත් මැවේ
සරාගී සිහිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
CHAARIKAWE Song Lyrics - චාරිකාවේ ගීතයේ පද පෙළ CHAARIKAWE Song Lyrics - චාරිකාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment