Kirilliyak Hada Song Lyrics - කිරිල්ලියක් හැඩ ගීතයේ පද පෙළ

Kirilliyak Hada Song Lyrics - කිරිල්ලියක් හැඩ ගීතයේ පද පෙළ
Song Title : Kirilliyak Hada (කිරිල්ලියක් හැඩ)
ගායනය : දමිත් අසංක


කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

කුරුල්ලන්ට තහනම් නෑ ඉගිල්ලෙන්න ආකාසේ
අත් තටු සිඳ ගන්න හදයි කිරිල්ලියක් හොර රහසේ
වසන්ත මල් හිනා උනා විතරයි මේ ගේ ඇතුලේ
කුරුල්ලො ගේ වට කරගෙන කලබල කරනා විගසේ

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

අනන්තයක් සොයන පැතුම් අතරමගදි බිම වැටේවි
වසන්තයට ඇසෙන ගීත නුඹේ සිතේ නතර වේවි
දුරින් ඉඳන් විසිල් ගගහ පින්නි නැතිව පේවි පේවි
නුඹ හොඳ නම් ගෙදර ඇවිත් අහන්න කියලා කියාවි

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව
කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව
වරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා
කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kirilliyak Hada Song Lyrics - කිරිල්ලියක් හැඩ ගීතයේ පද පෙළ Kirilliyak Hada Song Lyrics - කිරිල්ලියක් හැඩ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment