Ginna Mahimatha Song Lyrics - ගින්න මිහිමත ගීතයේ පද පෙළ

Ginna Mahimatha Song Lyrics - ගින්න මිහිමත ගීතයේ පද පෙළ
Song Title : Ginna Mahimatha (ගින්න මිහිමත)
ගායනය : දමිත් අසංක


ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

පින්න දෙපයට යට කරන්
ඉන්න තුරු හිස මල් දරන්
දන්නවද මගෙ රත්තරං
කඳුළු හංගන හැටි හොරෙන්

අහස් ගැබ තරු ඇස් ඇරන්
ඉන්නේ මුළු රෑ නිදි වරන්
දන්නවද ඔබ රත්තරන්
ඔබව මට සිහිවෙන තරම්

යන්න දී ඈතට මගෙන්
ඉන්න හැටි හිත තද කරන්
දන්නෙ නෑ ඔබ රත්තරං
ආදරේ විඳවන තරං

ගින්න මිහිමත හිර කරන්
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං
සුසුම් හිත රිදවන තරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ginna Mahimatha Song Lyrics - ගින්න මිහිමත ගීතයේ පද පෙළ Ginna Mahimatha Song Lyrics - ගින්න මිහිමත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment