Kandulu Tharu Kata Song Lyrics - කඳුළු තරු කැට ගීතයේ පද පෙළ

Kandulu Tharu Kata Song Lyrics - කඳුළු තරු කැට ගීතයේ පද පෙළ
Song Title : Kandulu Tharu Kata (කඳුළු තරු කැට)
ගායනය : දමිත් අසංක


කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වගේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

මළානික සඳ අවුත් තනියට
අපේ රන් හීනේ
සොඳුරු සිත්තම් කඳුළු නටඹුන්
හැඬෙව්වා හද ආදරේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Tharu Kata Song Lyrics - කඳුළු තරු කැට ගීතයේ පද පෙළ Kandulu Tharu Kata Song Lyrics - කඳුළු තරු කැට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment