Biyakaru Sasara Song Lyrics - බියකරු සසර ගීතයේ පද පෙළ

Biyakaru Sasara Song Lyrics - බියකරු සසර ගීතයේ පද පෙළ
Song Title : Biyakaru Sasara (බියකරු සසර)
Artist : Mihiruk S
Lyrics : Mihiruk S
Music : Kaviya
Mixed & Mastered : Kaviya @Stallian Studio
Dop, Edit & Colorist : Oshadha Ekanayake @Stallion Studio
Production : Stallion Films


මගේ ජීවිතෙ මම තනියම වින්දේ
වෙනකාගෙවත් නෑ මන් හිත බින්දේ
එකට හිටපු උන් තමයි පිටි පස්සෙන් ඇන්නේ
බියකරු සසරෙ දුක පමනයි ඇත්තේ
විසකටු සහිත අන්දකාර සමාජේ
බිහිසුනු මිනිස්සු නිස වෙන්නෙ විනාසේ
අවිනිත ක්‍රිය නිසා දැන් රටම අගාදේ
පොඩි උන් පවා දැන් යන්නෙ අයාලේ

විදවන්න වෙන්නෙ කරන දේට අනුවය
බුදු දහමට අනුව ඇත්තම පින පමනය
කරන කරුම පැමිනෙයි අප පසුපස
සෙවනැල්ලක් වගේ මේ ජීවන සසරෙම
දුක සතුට දෙක ජීවිතයට උරුමය
ආදරෙ නිසා විදවන මිනිසුන් බොහොමය
එකට ඉදන් ඇරපු එව්න් හරි කුහකය
මෙ පතන් ආව ජීවිතෙ ආදරෙ අම්මා පමනය

මතටම පෙලබුන මේ කුරිරු සමාජය
පොලඹවයි විසකුරු දුමට හැම වනසන
යොමු වෙයි නිතරම වැරදි ක්‍රියාවට
ජීවිතේ බිලි දෙයි මරනේ අකාලෙට
ආදරය යනු අකුරු හතරක් පමනකි
ජීවිතේ යනු අපි නොදුටු පැතිකඩකි
ආදරේ ජීවිතේ ට සම කිරීම වරදකි
කාමෙට ඇලුනු මිනිස්සු දැන් බොහොමකි

ඉපදීමද වෙන් වීමද දුකකි
අම්මගෙයි තාත්තගෙයි හිත් කලු ගලකි
ගෙදර බුදුන් ලෙස අදහන දෙවි කෙනෙකි
ඉපදුන දවසෙ ඉදලම දුන්නෙ සැපකි
ජීවන කතරක මම අද තනියම
විදින වේදනා දුක් කදුලු සහිතය
ගලන ගගක් වගේ ජීවන සසරම
එතෙර වන එකම විසදුම නිවනය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Biyakaru Sasara Song Lyrics - බියකරු සසර ගීතයේ පද පෙළ Biyakaru Sasara Song Lyrics - බියකරු සසර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2022 Rating: 5

0 comments:

Post a Comment