Your Choice Way

Awanhale Song Lyrics - අවන්හලේ ගීතයේ පද පෙළ

Awanhale Song Lyrics - අවන්හලේ ගීතයේ පද පෙළ
Song Title : Awanhale (අවන්හලේ)
ගායනය : දමිත් අසංක


අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා
දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා
පවන් සලන නුවන් අගින් පෙණ ඇහිලා බලා
නතර වෙලා කතා කරමු අපි මදක් තනිවෙලා

ඔයා මගෙම මම ඔයාගේම නේද කිය කියා
ඉන්නට මම ආසයි ඔබේ ඇස් දෙකේ ගුලි වෙලා
සිතැඟි ප්‍රේමයේ අපිට අපි තමයි ගැනම සිත සිතා
හෝරා දෙකක් තුනක් අපි ඉඳිමු අදට ලං වෙලා

අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා
දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා

හිනා පිපෙන ඔයාගේ සුදු මූන බල බලා
ඉන්නට මම ආසයි රත්තරං ඔබට ලං වෙලා
හතර පෝරුවෙන් අවසර අප හට නොලැබෙනා නිසා
සඳ මෝදු වෙන්න පෙර අපි සමු ගනිමු ආදරෙයි කියා

අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා
දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා
පවන් සලන නුවන් අගින් පෙණ ඇහිලා බලා
නතර වෙලා කතා කරමු අපි මදක් තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awanhale Song Lyrics - අවන්හලේ ගීතයේ පද පෙළ Awanhale Song Lyrics - අවන්හලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, March 24, 2022 Rating: 5

0 comments:

Post a Comment