VIRAMAYE Song Lyrics - විරාමයේ ගීතයේ පද පෙළ

VIRAMAYE Song Lyrics - විරාමයේ ගීතයේ පද පෙළ
Song Title : VIRAMAYE (විරාමයේ)
Artist : Ridma Weerawardena
Lyrics​ : Thilina Boralassa
Melody & Music : Thilina Boralassa
Mixing & Mastering : Thilina Boralessa
Director : Baratha Gihan Hettiarachchi
Director Of Photography​ : Madhuni Alahakoon Pussewela
Editor : Lahiru Madusanka
Colorist : Dinindu Jagoda
Art Director : Channa Asanka
Assistant Director​​ : Chathurangi Rasikala Pathirage
Production Manager : Muditha Rupasinghe
Art Assisatnts : Sukitha Madubashana | Chamika Prasanna


ක්ෂිතිජය මායිමේ
පාමින් සිත් රටා
ඈතින් සිහිනයේ ගිලෙනා

දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ තවරා

මතකේ ඈත ඉවුරේ
යාවී පෙනෙන්නේ
මේ හීනේ විරාමයයි

දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ පවරා

අහසට ලංවෙලා
සයුරට ලංවෙලා
මා හදේ ඇදි රූ රටා

ක්ෂිතිජය මායිමේ
දිනයක හමුවෙනා
හීනෙක ජීවිතේ තවරා

ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තා දෝ දැනුනී
ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තා දෝ දැනුනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
VIRAMAYE Song Lyrics - විරාමයේ ගීතයේ පද පෙළ VIRAMAYE Song Lyrics - විරාමයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment